1. NEMISIS

    Power Bank Help

    දැනට මෙහේ ලාබෙට ගන්න තියන හොදම පවර් බැන්ක් Xiomi තමයි හැබැයි ඔරිජිනල් එකක් ගන්න ඕන ෆේක් හැම තැනම වැහි වැහැලා
  2. NEMISIS

    Cross-platform app development

    HTML Hybrid Technology වලින් නේටිව් පර්ෆෝමන්ස් ගන්න බැහැ ඒකයි ගොඩක් කම්පැනි නේටිව්ම කරන්නෙ. අනික ඇප් එක කම්ප්ලෙක්ස් නම් කීයටවත් Cross Platform Technology වලින් කරන එකෙන් වෙන්නෙ ගොඩක්ම යූසර්ස්ලාට එපා වෙන ඇප් එකක් හැදෙන එක තමයි Xamarin වලින් නම් ගොඩක් හොද Performance එකක් ගන්න පුලුවන් ඒකෙදි 100%ක...
  3. NEMISIS

    apple agent in sri lanka

    ලංකාවෙ ඉන්නෙ Authorized Resellers ලා Future Worlds Bt Options Abans තමයි ඉන්නෙ තව iPhone වලට ඩයලොග්
  4. NEMISIS

    HONDA AX1 help

    මේකේ කලින් ත්රෙඩ් එකක් තිබුනා ඔය ගැන. අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන්නෙ කලින්ඞ මීට කලින් දාපුවා හොයලා බලලා දාන්න
  5. NEMISIS

    MacOS දාගන්න උදව්වක්

    ගොඩක් වෙලාවට වැඩේ හරි යාවි මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇති එක බලන්න තව tonymacx86 එකේ ඉන්ස්ටෝලේශන් ගයිඩ් එකත් බලන්න
  6. NEMISIS

    iPhone 6S ගන්නද 7 එනකම් ඉන්නද ?

    දැනට තියන Rumors වල හැටියට iPhone 7 එක 6s එකෙන් ගොඩක් ලොකු වෙනසක් වෙන එකක් නැහැ කියලා තමයි කියන්නෙ සපෙක් අපග්‍රේඩ් එකක් නම් එයි ඒත් වෙනදා වගේ ඩිසයින් චේන්ජ් එකක් නැති වෙයි කියලා තමයි කියන්නෙ ඒව කොහොම උනත් රීලීස් වෙනකන් හරියට කියන්න අමාරුයි. ගොඩක් අලුත් ෆීචර්ස් 7S එකට හෝල්ඩ් කරන් ඉන්නවා කියලා...
  7. NEMISIS

    Does Mark Zuckerberg worry about hackers..? | Are you being watched..?

    පේනවිදියට ඒක මැක්බුක් එකක් මැක් බුක් වල කොහොම හරි කැම් එක යූස් උනොත් ඒකටම හාඩ්වෙයා ඇටෑච් කරපු LED එකක් තියනවා ඒකෙන් බලා ගන්න පුලුවන් කැම් එක යූස් වෙනවාද කියලා කොහේ හරි යුනි එකකින් රිසර්ච් එකක් කරලා තිබුනා පරනම මැක්බුක් වල නම් කවුරුහරි කර්නල් ලෙවල් ඇක්සස් අරගත්තොතින් මේ ඉන්ඩිකේටරෙ නැතුව කැම් එක...
  8. NEMISIS

    movement detector alarm circuit ?

    ඉස්සර නම් කරේ LDR දාල ලේසර් බීම් එකක් හරි IR බීම් එකක් හරි LDR එකට ටාගට් කරලා ඒ බීම් එක හරහා කවුරුහරි ගියොත් ට්‍රිගර් වෙන විදියට පොඩි සර්කිට් එකක් හදලා දැන් නම් කෙලින්ම මූව්මන්ට් ඩිටෙක්ට් සෙන්සර්සම තියනවා එහෙම නැත්නම් IR ඩිටෙක්ට් සෙන්සර් තියනවා ඒවයින් ලේසියෙන්ම කරන්න පුලුවනි
  9. NEMISIS

    ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

    Eyepax එකේ ඔය කියන තරම් අවුලක් නැහැ එතන තියන එකම අවුල ඩෙඩ්ලයින් ටයිට් සීන් එක තමයි එහෙම කියලා කරන්න බැරි ඩෙඩ්ලයින් නෙමෙයි. ගොඩක් වුන් බැනුම් අහල රෑ වැඩ කරන්න හේතුව තමයි ප්‍රොජෙක්ට් වල මුල් කාලෙ අයිස් ගහලා අන්තිමට වැඩ හිර කරගෙන රෑ වැඩකරන තැනට පත්කරගන්න එක. අනෙක එතන ගොඩක් අලුත් ටෙක්නොලොජි යූස්...
  10. NEMISIS

    google paid apps

    ගූගල් එකෙන් ගන්න බැහැ ඇප් එක iOS වලට හදලා ඇපල් ස්ටෝ එකට දාපන් සල්ලි ගන්න පුලුවන් (විස්වාස කරපන් ලංකාවෙ බැංකුව සිලෙක්ට් කරලා බ්‍රාන්ච් එකත් සිලෙක්ට් කරන්න පුලුවන් iTunes Connect එකේ බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරද්දි)
  11. NEMISIS

    පෙට් ස්කෑන් වලින් රක්තවාතය ඇල්ලීම

    මොකටද මෙතන ජනගහන වර්ධන අනුපාතයක් අල්ලගත්තෙ, කතා කරේ ලදරු මරණ අනුපාතයක් ගැන නේ. මෙතන මම පිලිගත්ත මගුලක් නැහැ. තේරුම් අරන් තියෙන්නෙ වැරදි විදියට. මම කිවුවෙ ඔයාගෙ කලින් කමෙන්ට් එකේදි ඔයා කියපු විදියට ලමා උපත් අනුපාතෙ වැඩියි කියලා සහ ජනගහන වර්ධනය වැඩියි කියලා මරණ අනුපාතෙ අඩුයි කියන්න බැහැ කියලා...
  12. NEMISIS

    පෙට් ස්කෑන් වලින් රක්තවාතය ඇල්ලීම

    මෙහෙම වෙන්නේ කොහොමද බන් එකක් තමයි උපත් අනුපාතය නෙමෙයි නේද මෙතන සලකන්න වෙන්නෙ මරණ අනුපාතය හෝ මැරෙන්නෙ නැතිව ඉතිරිවෙන අනුපාතය නේද අනෙක උදාහරනයක් විදියට ඉස්සර එක ගෑනියෙකුට ලමයි 10ක් හම්බවෙලා 5ක් මැරෙනවා දැන් එක ගෑනියෙකුට ලමයි 3ක් හම්බවෙලා 3ම මැරෙන්නෙ නැතිව ඉතුරු වෙනවා එහෙම බැලුවොත් ඉස්සර මරණ...
  13. NEMISIS

    The condom of the future is finally here...

    සාමාන්‍යෙන් බඩු ගන්න විදියටම තමයි කියලා ඉල්ලනවා, නැත්නම් කොහොමද ඉල්ලනෙ. මම අහලා තියන විදියට ඕක ඉල්ලන්න බැරි එවුන් ඒ වෑඩේ කරන්න තරම් Mature වෙලා නැහැ කියලා
  14. NEMISIS

    පොඩි වැඩකට අත ගැහුවා iPhone 6

    මචන් ඕක පිටින් බලලා හොයන්න බැරි තරමට හොදට තියනවද? මම ඔහොම මාරු කරපුවා දැකලා තියනවා 6/6+ වල ග්ලාස් එක රීප්ලේස් කරාම හොදට පිටින් බලලා හොයාගන්න පුලුවන්
  15. NEMISIS

    No Brothes No Sisters !

    මම නම් තනියම හැදුනෙ නැහැ ඒත් එහෙම හැදුනු හැම කෙනාම කියන්නෙ තව එකෙක් හිටියා නම් හරි කියලා. කෙල්ලො විතරක් ඉන්න පවුල් වල උන් අයියෙක් හිටියා නම් හොදයි කියනවා කොල්ලො විතරක් ඉදපු එවුන් කියන්නෙ අක්කෙක් හරි නගෙක් හරි හිටියා නම් හොදයි කියලා.(මම නංගිලාට ඕන කරන දේවල් අරන් දෙනකොට මගේ කෑල්ල,දැන් නම් වයිෆ්, ඒ...
  16. NEMISIS

    Kitten scaring The attacking Goat

    පූසො පොඩි උනාට පට්ට හයියක් තියෙන්නෙ අපේ ගෙදර ඉස්සර හිටියා කොහෙන් හරි ඇවිත් නතරවෙච්ච පූසියෙක් මූට කොච්චර කන්න දුන්නත් ලේන්නු අල්ලනවා මාර විදියට ලේන්නු ඇල්ලුවම අපේ නංගියි මායි මේකව අල්ලගෙන ලේනාව අතඅරවන්න හදනවා මූ ලේනාව අල්ලගෙන ඉන්න තරම කොච්චර තදද කියනවා නම් අපි දෙන්නට හෙන ගේමක් දීලා තමයි ලේනව...
  17. NEMISIS

    සංග්‍රාම භූමිය -4

    පට්ට බැලුවම ඒ කාලෙනේ වැඩකරුවො ඉදල තියෙන්නෙ කොච්චර මොනා කිවුවත් Cold War එක නිසා තමයි අද මේ අපි අත්දකින සියලුම තාක්ශනික දේවල් ආවෙ
  18. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: එලියෙත් 19ක් වෙනවා බන් ජෙනුයින් ෆ්‍රන්ට් බ්‍රේක් පෑඩ් දෙක. අනෙක එලියෙන් අරගෙන ගැරෙජ් ගානෙ කට්ට කන්න බැරි නිසා ඔය 2000 ගැන හිතුවෙ නැතිව කම්පැනිම දැම්මෙ
  19. NEMISIS

    use කරපු Iphone එකක් ගන්න ඉස්සෙල්ලා Help

    ඔවු බන් යූස් කරපුවා ගන්න එපා පොඩි ගානකුත් නෙමෙයි නේ වියදම් කරන්නෙ තව පොඩි ගානයි නේ ඕන අලුත් එකක් ගන්න ඒ ටිකත් එකතු කරගෙන අලුත් එකක්ම ගනින් මචන්
  20. NEMISIS

    IPad help

    iPad 4 or iPad Mini2 වලට පස්සෙ ආපු එකක් ගනින් නැත්නම් iOS10 හම්බ වෙන්නෙ නැහැ 16GB මදි අඩුම තරමෙ 32වත් තියන එකක් ගන්න මේ මොඩල් වලින් 32GB සෙලියුලර් මොඩල් එකක් සමහර විට 40කට ආසන්නයෙන් වගේ හොයාගන්න පුලුවන් වෙයි

    No contents