බට් මචන් ඔය ප්‍රෝගෑම් එක කරන ජෙරමි වේඩ් ඔය මාලු ඉන්න තැනක වතුර යටට කිමිදිලා, මාලුන්ට මස් මාලු කන්න දාලා ඒක අස්සෙම කිමිදිලා පෙන්නනවා මේ ටයිගර් ෆිශ්ලා සාමාන්‍යන් මිනිස්සුන්ට ඇටෑක් කරන්නෙ නැහැ කියලා. පිරානා ටැංකියකටත් බැහැලා පෙන්නනවා උන් බඩගින්නෙ හිටියත් සාමාන්‍ය තත්ව යටතෙදි ඇටෑක් කරන්නෙ නැහැ කියලා