මෙහ්හ් කට්ටිය පොඩ්ඩක් කියපල්ලකෝ ෆයිල්ස් එකකට වඩා බ්ලුටුත් වලින් වින්ඩෝස් ෆෝන් එකකට දාගනිද්දී එකෙන් එකට ඇක්සේප්ට් කරන්නේ නැතුව එක පාරක් ඇක්සෙප්ට් කලාම ඔක්කොම ටික දාගන්න පුළුවන් විදියක් නැතිද.........? වයිෆ් ගේ පරණ ෆෝන් එකෙන් අලුත් වින්ඩෝස් එකට සින්දු ටික දාන්න ගිහින් මට එපා වුනා එකෙන් එක...