ඕක දකින්න ගමේම යන්න ඕන නෑ බං. වට්ටක්කා කියන්නේ හරිම ලේසියෙන් වැවෙන එළවලුවක්. මගේ යාලුවෙක් කඩවත පැත්තේ හිස් ඉඩමක් අරන් ගෙයක් හැදුවා ගේ හදලා ඉවර වෙනකොට වත්තේ ඔය වගේ වට්ටක්කා වැල් හෙන ගොඩක් වැවිලා පත වට්ටක්කා එක්ක. බාස්ලා කෑම කාලා ඉතුරු වෙන ඉදුල් වීසීකරලා ඒ කෑම වල තිබුණ වට්ටක්කා ඇට වලින් කියලා තමයි...