1. Ryan08

    සාංකාව ගැන පොඩි කතාවක්

    Bump. පස්සේ කියවන්නම්
  2. Ryan08

    Pick Me / Uber කවදාවත් මේ වැඩේ කරන්න එපා.

    මිනිස්සුන්ට අනුකම්පා කරද්දී සෑහෙන්න හිතන්න ඕන
  3. Ryan08

    මේ වගේ අයගෙන් රටට වැඩක් ගන්නෙ නැත්තෙ ඇයි? 😥

    මන්දපෝෂණය හැදිච්ච යකෙක්ද කොහෙද බැඳගෙන ඉන්නේ. 🤣
  4. Ryan08

    චාමරගෙ තත්වය ගැන අළුත් කතාවක්..

    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
  5. Ryan08

    චාමරගෙ ජීවිතය රැඳිලා තියෙන්නේ මැෂින් එකෙන්..

    අනුන්ගේ ලෙඩක් දුකක් ප්‍රශ්නයක් තමන්ගේ චැනල් එක ගොඩදාගන්න ඉල්ලමක් කරගන්න පාවිච්චි කරන හිරිකිත youtube කාරයෝ.
  6. Ryan08

    සැප ගන්නම හදපු රුම් එකක් - පට්ට

    මේවගේ උන් නම් ආපහු ගෙදර එවන්නේ නැති තරමට හොදයි. හැබැයි ඉතිං ඕවා ගහන උන් විකුණන උන් හිරේ යවලා ගෙන්නන උන් පාර්ලිමේන්තු යවන එක තමයි අවුල්
  7. Ryan08

    චාමරව බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක්...

    හුස්ම ගැනීමේ අපහසුතාවයක්‌ කියලා තමයි තිබුනේ
  8. Ryan08

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා

    දැනට මතු පරපුරට දායාද කරලා තියෙන්නේ අරාජික රටකුයි ගොඩ එන්න බැරි ණය කන්දකුයි දුෂණය වෙච්ච පරිසරයකුයි තමයි එහෙම රටක දැනුම්විතරක් අනාගතයට පාස් කරලා මොනවා කරන්නද??
  9. Ryan08

    Toshiba ඉවරායි

    Bump
  10. Ryan08

    තමන් කරන දේ තමන්ට එනවා 🌸

    මෙගා නාට්‍ය script writer කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් අම්මලාගේ කීමට මහණ වුණාම ☹️☹️☹️
  11. Ryan08

    චාමරව බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක්...

    ඉක්මන් සුව ලැබේවා! ICU ඉන්න ලෙඩෙක් බලන්න යනවා කියන එකේ තේරුම එතකොට හදවතේ ගායකයට මොළේ තියෙන රසිකයෝ අඩුයි කියන එකද??
  12. Ryan08

    Skin Help 🙏😔

    සමේ රෝග සම්බන්ද වෛද්‍යවරයෙක්ට පෙන්නන්න

    No contents