මේක ලියපු එකත් කවදාහරි ඌට ළමයි ඉන්න කාලෙක ඔය ටික ඔය විදිහටම කියයි.ළමයි හැටියට ඉදන් හිතන ගොඩක් දේවල් උන්ම වැඩිහිටියෝ වෙච්ච දවසට හිතන්නේ නෑ. එදාට උනුත් බලන්නේ උන් ළමයි හැටියට ඉද්දි කරන්න අකමැතිම වෙච්ච දේවල් උන්ගේ ළමයි ලවා කරගන්න. අනිත් එක ඉස්සර ළමයි විනෝදෙට කරපු දේවල් නෙවෙයි දැන් ළමයි විනෝදෙට...