ඉක්මනින් වෙරි බස්සගන්න ක්‍රම මොනවද යාලු ?

Sen-lu

Well-known member
  • ඉක්මනට වෙරි බස්සන ක්‍රම නෑ බං. අක්මාවට ඇල්කොහොල් ප්‍රොසෙස්කරන්න යන කාලෙ කොහොමත් යනව. වතුර බොන එකයි නිදාගන්න එකයි තමා කරන්න පුළුවන් එක වෙන ක්‍රම නැත.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    වෑදුනට පස්සෙ වෙරි බස්සන්න අමාරුයි... හෑබයි කොච්චර බිව්වත් වෙරි නොවි ඉන්න ඔන නම් බොන්න පටන් ගන්න විනාඩි 10 විතර කලින් බටර් ග්‍රෑම් 50-100ක් විතර ගිලපන්, එක දිගට බොත්ලෙ කටෙ තියන් උනත් ගහලා අඩුවෙන් වෙරි වෙල ඉන්න පුලුවන්