ඔය සේරම ලංකාවේ තිබ්බ නම් උබලා රට යන්නේ නෑනේ ඉතිං ඒ නිසා රට ගිහින් එහේ නම් මෙහෙමයි ඇයි ලංකාවේ එහෙම නැත්තේ ගගා වැළලෙන්නේ නැතුව ගිය වැඩේ හරියට කරපන්. උබලගේ අම්මා අප්පා තියෙන තුට්ටුදෙක වියදම් කරලා උබලව ඔහෙට එවන්න ඇත්තේ තණකොළ කපන හැටි ගැන වීඩියෝ කරන්න නෙවෙයිනේ.