QA යන්න එපා මචන්, කෝඩින් සයිඩ් එක අවුලක් නැත්නම් අනිවාරයෙන්ම ඩිවලොපර් විදියට යන්න. සැලරි වැඩියි. ගොඩක්ම ලංකාවෙ QA යන්නෙ ඩිවලොප්මන්ට් කරගන්න බැරි එවුන් සහ කෙල්ලො. SE පැත්තට ගියාම ඉස්සරහට යන්න ගොඩක් පැති තියනවා අනිත් එක සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ උඩ පොසිශන් සේරම වගෙ තියෙන්නේ SE ගියපු අයට තමා. වැදගත්ම...