1. NEMISIS

    Power Bank for just Rs.610

    උඹ විකුනන එක මෙන්න මෙතනට ගිහින් වෙරිෆයි කරන්න පුලුවන්ද? http://www.mi.com/verify/ ගන්න කලින් වෙරිෆයි කරලා වෙරිෆයි වුනොත් විතරක් අරගෙන යන්න වගේ ඩීල් එක කරනවා නම් හරි එහෙම නැත්නං කරන්නෙ අමුලික බොරුවක් ලෝක හොරෙක් ෆේක් ඒව ගෙනත් විකුනවා
  2. NEMISIS

    HONDA_FD4_Review

    අලේ මගේ එකේ කලර් එකට මූගන් කිට් එක සෙට් වෙන්නේ නෑ වගේ නැත්තම් හයි කරන්න තිබ්බා. අනිත් එක දැනටත් ඔෆිස් එකේ කාර් පාක් එකට දාන්න බෑ යට වදිනවා කිට් එක ගැහුවොත් කාපට් පාරේ විතරයි යන්න වෙන්නෙ ඒකයි අනිත් සීන් එක. දැනට මාස 2ට විතර කලින් මෙහේ තියන FD2 වලින් එකක් විකුන්න දාල තිබුනා සුදු පාට එකක් සේරම...
  3. NEMISIS

    Lankabell 35GB 4G package HELPPP !

    80% පැන්නමද කොහෙද එකක් එනවා 95% පැන්නම එකක් එනවා ඉවර වෙලා වැඩිපුර ඩේට ගන්නවා නං ඒත් එනවා ක්‍රෙඩිට් ලිමිට් එක පනින්න ඔන්න මෙන්න වගේ නං හැමදාම උදේ 5.30 ට විතර මැසේජ් එවන්න ගන්නවා අන්න එතකොට නං එපා වෙනවා නිදාගන්න විදියයක් නැතිවුනාම
  4. NEMISIS

    HONDA_FD4_Review

    :):) දැනට මම Bluetooth තියන පොඩි FM Transmitter ගැජට් එකක් යූස් කරනවා ෆෝන් එක බ්ලූටූත් වලින් කනෙක්ට් කරලා සිංදු අහන්න පුලුවන් නිසා තව ටිකදවසකින් AUX එකට ගහන්න පුලුවන් ගැජට් එකක් ගෙන්න ගන්න කියලා හිතන් ඉන්නෙ
  5. NEMISIS

    Lankabell 35GB 4G package HELPPP !

    අඩේ මගෙන් ඔහොම එකක් ඇහුවද කියලා මතකෙයක් නැහැනේ. හැබැයි වැඩිපුර යූස් කරන්න වෙන්නෙ නම් නැහැ අනික SMS ඇලර්ට් එහෙමත් එන නිසා ඉවර වුනාම දැනගන්නවා නේ
  6. NEMISIS

    HONDA_FD4_Review

    sound quality is good enough since its embedded to dashboard its looking good. my problem is no USB, or Display only CD, FM/AM Radio, and AUX.
  7. NEMISIS

    Lankabell 35GB 4G package HELPPP !

    ස්ලෝ වෙන්නෙ නැහැ වැඩිපුර ඩේටා වලට චාජ් කරනවා 200.00/= per 1GB. ක්‍රෙඩිට් ලිමිට් එක 7500යි. බිල් එක 7500 වෙනකං ඩිස්කනෙක්ට් කරන්නේ නැහැ ඊට පස්සෙ ඩිස්කනෙක්ට් කරනවා ලිමිට් එක 7500 හින්දා ලිමිට් එක පැනල හෙනට යූස් කරොත් රුපියල් පන් හය දාහක බිලක් එහෙම එන්න වුනත් බැරි නැහැ
  8. NEMISIS

    honda civic hybrid 2008

    ආයෙ පිස්සුවක් ඇතැයි FD1 ඔටෝ එකෙත් 8-9 ට්‍රැෆික් එකේ කරනවා දුර 11-13 අනිවා කරනවා. madushankads ගෙන් ඇහුවොත් කියයි උගේ තෙල් කරන ගාන FD4 හෙවි ට්‍රැෆික් එකේ පිස්සෙක් වගේ පාගන්නෙ නැතිව එලෙවුවොත් 9-10 කරනවා මැනුවල් එකේ. මාත් මුලදි ගත්තු අලුත සෑහෙන්න පාගලා තමයි සෙකන්ඩ් එකටත් දාන්නෙ හැබැයි එහෙම...
  9. NEMISIS

    honda civic hybrid 2008

    මම කොහොමත් ලොකු ලොකු පාර්ට්ස් දානවනං ස්ටැෆඩ් එකෙන් තමයි දාන්නේ(බ්රේක් පෑඩ් වගේ එවා) අනිත් ඒවා නං දැනට ගත්තෙ ටෙක් මෝටර්ස් එකෙන් තමයි. මට යාලුවෙක් කිවුවා තව තැනක් දැං නම මතක නැහැ චැට් එකේ වත් හිටියොත් අහලා කියන්නං තැන
  10. NEMISIS

    honda civic hybrid 2008

    මම දැන් ස්ටැෆඩ් එකෙන් ගොඩක් පාර්ට්ස් දානේ නැහැ 13 ට තියෙන්න තායිලන්ඩ් හරි කොහේ හරි ගහන බ්‍රිජිස්ටන් එකක් නේද? හැම තැනම ජපන් එක 25 පැනලා
  11. NEMISIS

    honda civic hybrid 2008

    ගන්නේ ස්ටැෆඩ් එකෙන් සාපේක්ශව ගනං කම්පැනි ගන්නවා නම් කැබින් එයා ෆිල්ටර් එක 9900.00 බ්‍රේක් පැඩ් 4ට 31000.00 වයිපර් බ්ලේඩ් 2 ට 5000.00 ජපන් ටයර් දෙකක් බ්‍රිජිස්ටන් වගේ නම් 52000.00 ක් ටෝයෝ ජපන් දෙකක් 34000.00 ඔන්න ඔය වගේ තමයි කම්පැනි නැතිව පිටින් ගන්නවා නං ස්පෙයාර් පාර්ටස් ටිකක් ගනං අඩුයි. මම...
  12. NEMISIS

    honda civic hybrid 2008

    FD සීරීස් එකේ චාටර්ම කාර් එක තමයි FD3 එක දන්න තරමට තෙල් කරන්නේ 13ක් වගේලු.මම අහල තියන විදියට ඕකේ මුලින් තෙල් කරලාම නැහැ ඊට පස්සේ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් දීලා තියනවා ඒකෙන පස්සෙ තෙල් කරන එක ටිකක් හරිගිහින් පිකප් එක අඩුවෙලා තියනවා. ඕක හයිබ්‍රිඩ් කිවුවට මුලින්ම ආපු හයිබ්‍රිඩ් නිසා තෙල් කරනවා අඩුයි...
  13. NEMISIS

    මං තීරු නීතිය

    කිසිම හේතුවක් නැතුව මං තීරු මාරු කරන්න බැහැ සරලව කිවුවොතින් ට්‍රැෆික් එක අස්සෙ සිග් සැග් විදියට බයික් ත්‍රීවීල් මං තීරු මාරු කර කර ගියොත් බඩුම තමයි හන්දියකින් හරවනවා නං අදාල මං තීරුවට හන්දියට ටිකක් කලින් වාහනේ දාගන්න ඕන අන්තිම මොහොතේ මං තීරුව මාරු කරන්න බැහැ (මට නෝටිස් වුනු දෙයක් තමයි පාරෙ ලේන්...
  14. NEMISIS

    SLIIT - MSc Cyber Security

    Yes its better, but really hard to get selected to MIS, As I heard even for other MSCs this year test was full of theory questions and extremely hard get passed if u did not refresh theory knowledge. Other thing is for UCSC MSCs you have to pay full amount before starting the course.
  15. NEMISIS

    Tyre Pressure :baffled:

    Driving side එකේ ඉස්සරහ දොර ඇරලා බැලුවම පල්ලෙහාට වෙන්න ස්ටිකර් එකක් අලවලා තියනවා රෙකමන්ඩඩ් ටයර් ප්‍රෙශර් එක. ලංකාවෙ පාරවල් කියලා වෙන අමුතු පාරවල් නෙමෙයිනේ තියෙන්නෙ. මැනුෆැක්චරර් කියලා තියන ප්‍රෙශර් එකට ගැහුවානං හරි උන් පාරවල් ගැන එහෙම හිතලා තමයි ඔය ප්‍රෙශර් එක ඩිසයිඩ් කරලා ඇත්තෙ. මොකද එදිනෙදා...
  16. NEMISIS

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තනියම ඩිවලොප් කරන්න නම් කමියුනිටි එඩිෂන් එකත් හොදයි. ප්‍රොෆෙශනල් එකෙ තියන සේරම ෆීචර්ස් අපිට සාමාන්‍ය ඇප් එකක් හදද්දි ඕන වෙන්නෙත් නැහැ නේ
  17. NEMISIS

    Apple phone display issue

    how this issue came, did u drop your phone or drop into water ?, i have never seen like this. I have seen iPhone display issues but not a one like this UPDATE : after little search i found this nJCZJwrklHs i think this happens when dust or water get into the phone, better to get fixed from...
  18. NEMISIS

    Post Your Computer Specs..!!

    i7 3770K Gigabyte GA Z77X-UD3H 8GB Ram GTX-970 4GB 500W PSU CoolerMaster Strom Enforcer Chasing WD Blue 500GB WD Purple 2TB HITACHI 160GB AOC IPS Monitor 1920x1080 Two Samsung SA300 1920x1080 And also have this too Mid 2015 MacBook Pro Retina 15inch
  19. NEMISIS

    Apple Devices

    දන්න තරමට උන් Authorized Reseller කෙනෙක් නෙමෙයි. MC එකෙත් තව මොකක් හරි ශොප් එකක් තියනවා උනුත් Authorized Resellersla නෙමෙයි. ඕකුන්ගෙන් අරගෙන වොරන්ටි එහෙම ක්ලේම් කරන්න ගියාම මොන කට්ට කන්න වෙයිද කියන්න බැහැනේ. අපේ ඔෆිස් එකට ගන්නේ BT Options ලාගෙන් උන්ගෙත් වොරන්ටි එල. මගේ යාලුවෙක් අබාන්ස් එකෙන්...

    No contents