1. NEMISIS

    LV7980 IC එක හොයල දෙන්න ...HELP ..!

    කොටුවෙ 1st cross street එකේ ශොප් වල බැලුවානම් බොහෝවිට හොයාගන්න පුලුවන් වෙයි
  2. NEMISIS

    ඉරුණු_මුදල්_නෝට්ටු

    ඉරුනු කෑලිටික අඩු නැතිව තියනවා නං කිසි අවුලක් නැතිව මාරු කරන්න පුලුවං
  3. NEMISIS

    🎨 Elakiri.com Theme 🎨

    මට නම් තියන විදියෙ ඒ තරම් අවුලක් නැහැ දැන් තියන විදිය ක්ලීන් නේ. හැබැයි මොබයිල් වලට රෙස්පොන්සිව් වෙන්න හැදුවා නම් එල මේක සූම් කර කර ෆෝන් එකේ බලන්න ගියාම එපා වෙනවා
  4. NEMISIS

    Dell Inspiron 14 5000 - 95,000/= ලාබදා?

    පාඩුයි වගේ ඒත් ඒජන්ට් වොරන්ටි එක්ක නම් ඔය ගාන වෙයි
  5. NEMISIS

    Samsung Or Apple I Phone

    එහෙම එකක් නැහැ සමහර රටවල ජේල්බ්‍රේක් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි වොරන්ටිත් දෙනවා ජේල් බ්‍රේක් කරලා තිබ්බත් (හැබැයි සමහර රටවල ජේල්බ්‍රේක් කරලා තිබුනොත් වොරන්ටි දෙන්නෙ නැද්ද කොහෙද අනිත් එක ජේල්බ්‍රේක් එක අයින කරන්න පුලුවන් ඕනෙ නැත්නම්)
  6. NEMISIS

    EPIC LANKA

    Company is good, stable but salary level is average, Usually don't need to work late, everybody leaves at 5.30, should be at office on time, if you had to work late, company provide transport Thre is a little bit of company politics there, it's not an issue Good environment to work, they are...
  7. NEMISIS

    ලෝකයේ තැතිගැනීම ඇති කළ ඡායාරූප...

    Good post small correction 9.) 1975 දී බොස්ටන් හීදී මෙම ඡායාරූපය ගෙන ඇත. 19 හැවරදී කාන්තාවක් සහ අගේ දේහැවිරිදි දියණියත් සමඟ ගින්නෙන් බේරිමට ඉහල මහලේ සිට පනින අයුරු මෙහිදී දියණිය මවගේ ඇගට වැටීම නිසා දියණිය බේරුණී. මේක ටිකක් වැරදයි මේ ගින්නෙන් බේරෙන්න බිමට පනිනවා නෙමෙයි, ගින්නෙන් බේරෙන්න...
  8. NEMISIS

    Apple iphone 5S

    එහෙම කිසි අවුලක් නැහැ iOS 3.0 වල ඉදන්(ඒ කියන්නෙ 2009 ඉදන්) සිංහල වැඩ කරනවා කිසිම අවුලක් නැතිව. සිංහල කීබෝඩ් ඇප් එකක් දාගත්තම සිංහල ටයිප් කරන්නත් පුලුවන් හෙලකුරු සිංහල කීබෝඩ් එක ෆ්‍රී තියනවා
  9. NEMISIS

    HONDA CIVIC PARTS

    Stafford motors eke balapan
  10. NEMISIS

    USB සොයාගත් පුද්ගලයාට මේ වනතුරු සතයක්වත් ලැ

    එහෙමයි කියලා කම්පැනියකදි කරන දේවල් වලට වැඩ කරන අයට අයිතිය දෙන්න බැහැනේ. ඔය මොනවා හරි හොයාගනිද්දි කම්පැනි කොයි තරම් රිසර්ච් වලට වියදම් කරනවද. අනික ඔය ප්ලේස් එකේ ඌ නැතිව වෙන කවුරු හරි හිටියා නම් ඒත් ඔය USB එක හැදෙන්නෙ නැහැ කියලා කියන්න බැහැනේ. අඩුම තරමේ කැම්පස් එකක උනත් කැම්පස් එකේ රිසෝස්...
  11. NEMISIS

    POWER BANK

    ඔරිජිනල් MI එක WOW.LK එකේ තියනවා නේ රුපියල් 2900ටද කොහෙද මගෙ යාලුවෙක් ලගදි ගත්තා. Ebay නම් ශුවර් කරලා ගන්න අමාරුයි ෆේක් ඔරිජිනල් හොයන්න හෙන අමාරු හින්දා
  12. NEMISIS

    One day vehicle transfer ekakata monavada oni

    පිස්සුද බන් ලෝයර් කෙනෙක්ගෙන් මොනවත් ඕන නැහැ හරියට ෆිල් කරපු ෆෝම් සෙට් එකයි, උබේ පාස්පෝට් සයිස් ෆෝටෝ 3යි, උබගෙ ID එකේ කොපියකුයි විකුනපු එකාගෙ ID එකේ කොපියකුයි jp කෙනක්ට කියලා සහතික කරගන්නත් ඕන (නාරාහේන්පිට jp ලා ඉන්නවා රුපියල් 200ක් අරගෙන ඔය සේරම සයින් කරලා දෙනවා) වෙන ඔය උබ කියලා තියන දේවල් ටිකයි...
  13. NEMISIS

    Apple iphone 5S

    මගේ ලග ඔය දෙකම තිබිලා තියනවා දැනටත් N5 එකකුයි 6 Plus එකයි තියනවා. N5 එකෙයි i5S එකෙයි ස්පීඩ් එකේ එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නැහැ හැබැයි මගෙ ලග තියන N5 එකේ ක්‍රෝම් එකේ ටැබ් ගොඩක් ඕපන් කරාම පොඩ්ඩක් විතර ස්ලෝ වෙන ගතියක් තියනවා හැබැයි i5S එකේ එහෙම නැහැ කැම් එක i5S එකේ පට්ටම කොලිටි N5 එක ඒ ලගින්...
  14. NEMISIS

    Eyepax eke wada karana aya

    mcnla eyepax eka gana danne kawda? workload? - workload is bit high leave? - No Sick leaves, but you get casual and annual leaves as all other companies benefits (insurance)? - Don't know extra fun things(pool,..)? - They have Pool, Table Tennis, Bicycle kalin tread ekaka thibuna cha kiyala...
  15. NEMISIS

    USB සොයාගත් පුද්ගලයාට මේ වනතුරු සතයක්වත් ලැ

    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්. ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි...
  16. NEMISIS

    Linux - 32Bit Linux Os වලට Chrome දෙන්නේ නැහැ කියන්නේ

    ඔවු පුලුවන්, VS IDE එකෙන් නෙමෙයි බිල්ඩ් කරන්න තියෙන්නේ(ඒ වුනාට ටූල්චේන්/SDK එක ඕන නිසා VS ඉනස්ටෝල් කරලා තියෙන්න ඕන) බිල්ඩ් සක්‍රිප්ට් එකක් තියනවා. ඇත්තටම කරන්න තියෙන්න එන්වයරමන්ට් එක සෙටප් කරගෙන බිල්ඩ් ස්ක්‍රිප්ට් එක රන් කරන්න විතරයි
  17. NEMISIS

    New Gaming Laptop

    ඔච්චර ගානක් දීලා ගේම් ගහන්න ලැප් ගන්න එපා බන් පට්ට ඩෙස්ක්ටොප් එකක් ගහලා ඉතුරු වෙන ගානෙන් වැඩ කරන්න නෝමල් ලැපක් ගන්නත් පුලුවන් නේ බන්. ලැප් එකේ ගේම් ගහන එක හිතන තරම් සුන්දර නැහැ. පටස් ගාලා බැටරි බහිනවා ගේම් ගහද්දි. පට්ටෙටම හීට්වෙනවා ඩෙස්ක්ටොප් එක වගේම පවර් ගහහෙන තමයි ගේම් ගහන්න වෙන්නේ අනික මොනා...
  18. NEMISIS

    Linux - 32Bit Linux Os වලට Chrome දෙන්නේ නැහැ කියන්නේ

    ඇටම් 64බිට් එනවා මම නම් හිතන්නේ නැහැ 64බිට් බෝඩ් එක ඔය තරම් ගානක් වෙයි කියලා.
  19. NEMISIS

    Linux - 32Bit Linux Os වලට Chrome දෙන්නේ නැහැ කියන්නේ

    Chrome එක කම්පයිල් කරන්න විනාඩි 20-30ක් යනවා ඒක CPU එක මත සෑහෙන්න ඩිපෙන්ඩ් වෙනවා සමහර බෙන්ච් මාක් සයිට් වල එක මෙශර් එකක් විදියට ෆයර්ෆොක්ස් කම්පයිල් ටයිම් එක එහෙම දාල තියනවා මම දැකලා තියනවා.ඔය ලිනක්ස් දාගෙන ඉන්නෙ එකේ ක්‍රොමියම් ප්‍රොජෙක්ට් එකේ සෝස් එක ක්ලෝන් කරගෙන කම්පයිල් කරලා බලපන්කෝ...
  20. NEMISIS

    Linux - 32Bit Linux Os වලට Chrome දෙන්නේ නැහැ කියන්නේ

    යකෝ තොපිලා තාම 32bit CPU තියන කම්පියුටර් යූස් කරනවද බන්ස්. ඒ කියන්නේ Penitum 4 හරි ඊට කලින් හරි ආපුවා.මට මතක විදියට Pentium 4 වලත් අගට F වගේ අකුරක් එක්ක 64bit ඒවත් ආවද කොහෙද අන්තිම කාලේ. තව ටික කාලෙකින් 32bit Desktop OS සේරම නැතිවෙලා යයි. දැන් ඇන්ඩ්‍රොයිඩ්/iOS පවා 64bit නේ එන්නෙ එහෙවු එකේ මොන...

    No contents