1. slash4u

    Sony Xperia u

    යාලූ, කව්ද එළකිරියෙ Sony Xperia u ෆෝන් එක පාවිච්චි කරපු අය ඉන්නෙ??
  2. slash4u

    ස්මාර්(ට්) ෆෝන්!

    ස්මාර්(ට්) ෆෝන්! යාලූ, මටත් ස්මාර්(ට්) ෆෝන් එකක් ගන්න ඕන වෙලා තියෙනවා.. 27ක් තමයි බජට් එක​.. මට ඔයාලගෙ උපදෙස් ටිකක් අවශ්‍යයි..!
  3. slash4u

    A day in a place like home..

    ළගදි දවසක නැගිට්ට ගමන් හිතුන මුල්ම දේ තමයි අද Zoo එකට යන්න ඕනෙ කියලා.. ඉතින් කාවවත් බැලුවෙ නැහැ, ලෑස්ති වුනා; ගියා..:dull::dull: අහම්බෙන් ගත්ත photos ටිකක් Elakiriයට​ upload කරන්න හිතුනා, ඔන්න​ කලා.. :yes: ස්වභාවික පරිසරයකට ගිහින් සත්තුන්ට සමීප වීමට තරම් කාළයක් නොමැති අයට Zoo එක කියන්නෙ වැදගත්...
  4. slash4u

    ලයිග්(ර්); ලොකයේ විශාලතම බිළාලයා!

    ලයිග්(ර්); ලොකයේ විශාලතම බිළාලයා! මුලින්ම කියන්න ඕනෙ, හැමෝටම මම කියන්න යන දේවල් ඉක්මනින් තේරුම් ගැනීමෙ පහසුව සඳහාත්, මට ලේසියටත් මම මේ නූල සඳහා සිංග්ලිශ්(singlish) භාවිතා කරන බව​, හරි. :P ටොපික් එක කියෙව්වහම ඔයාලට මොනවද හිතුනෙ, ආ? මංඤං වගේද​...:rofl: අද මම ඔයාලට කියන්න යන්නෙ බළල් පවුලේ...
  5. slash4u

    බා(ර්)බේරියන් සිංහයා!

    බා(ර්)බේරියන් සිංහයා! සිංහයෝ ගැන අහලා තිබුනට​, ඔයාලගෙන් කීදෙනෙක් අහලා තියෙනවද Barbary lion, එහෙම නැත්තම් Atlas lion ගැන​? :eek::yes::yes: 'Panthera leo leo' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙයාලා සිංහයන්ගෙ උපවිශේෂයක්ලු. :yes::yes: මොරොක්කෝව, ඊජිප්තුව ඇතුලත්ව උතුරු අප්‍රිකාව තමයි මෙයාලගෙ...
  6. slash4u

    Old Memories..

  7. slash4u

    ට්‍රිප් සෝන්ග්ස්!

    ට්‍රිප් සෝන්ග්ස්! මචන්ලා ට්‍රිප් යනකොට කියන්න හොඳ සින්දු ටිකක් කියපල්ලකෝ...!
  8. slash4u

    කාට හරි මතකද..

    කාට හරි මතකද පරණ හින්දි ෆිල්ම් එකක් තිබුනා කොල්ලෙක්ට අමුතු බලයක් ලැබිච්ච​.... ඒ කොල්ලට පුලුවන් සත්තු එක්ක කතා කරන්න​.. අශ්වයෙක් හිටියා පවන් කියලා..
  9. slash4u

    මතකද​?

    මචන්ලට මතකද අනූ ගනන් වල රූපවාහිනියේ ගියා ඩයිනෝසිරස්ලා හිටපු ටීවි සීරීස් එකක්.. නම නම් මතක නැහැ මට​. බලමු කාටද මතක කියලා....
  10. slash4u

    ළගදි දවසක....!

    ළගදි දවසක නිවාඩු ලැබිලා මින්නේරියෙ ඉදන් ගෙදර එන්න බස් එකකට නැග්ගා.. හීනියට පොඩි නින්දක් දාගෙන එනකොට මගදි එක පාරටම ඇහැරුනා.. බැලින්නම් බස් එකට සින්ඳු කියන මහත්මයෙක් නැගලා පරණ සින්ඳු වගයක් ගහනවා ගතියට​.. සමහරක් ඒවා මම ජිවිතේට අහලා නැහැ.. ඒ අතරින් ගතියටම කියපු එක සින්ඳුවක් මට අල්ලලා ගියා...
  11. slash4u

    Mage kella..

    Mage kella rata gyaa. Eya mata aadarelu. maawa laba ganna puluwan unoth mea loke inna waasanawanthama kena eyalu. Eath eyata wada hoda kellekwa mata hoya gannalu... Mea gena hithala hitha dan hithana ekath mata epa wela inne.. Eyawa amathaka karala innath try kala. Etakota aai eyama mata...
  12. slash4u

    මේ දවස් වල!

    යාලු, මේ දවස් වල ලංකාවෙ රෙකියා වෙළඳ පළ මොනවගේද? මොනවා ඉගෙන ගත්තොත් හොදයිද?
  13. slash4u

    උකුලේ ඉදන්..

    මචන්ලා මම ලගදි දවසක බස් එකක යද්දි, ඒකට නැගපු සින්දු කියන කෙනෙක් කිව්වා මෙන්න මේ සින්දුව ගතියටම​.. මට හරියට පද ටික මතක නැහැ.. මතක හැටියට මෙහෙමයි.. උකුලේ ඉදන්.. සැතපී නිදන්.. මගේ කුමාරයෝ.... කවුරු හරි දන්න කෙනෙක් මට ඒ සින්දුව හොයලා දෙනවද​.. ලොකු උදව්වක්....!
  14. slash4u

    නෑනා..!

    රී පොස්ට් වෙන්න ඇති, ඒත් එපා කියන එකක් නම් නැහැ! 9K6x3DySghY
  15. slash4u

    මෙන්න මිනිස්සු!

    මෙන්න මිනිස්සු! අවංක ත්‍රිරෝද රියැදුරෙක් 2012 ජූලි මස 09 18:52:35 | රොමේෂ් මධුසංක තම ත්‍රිරෝද රියේ වැටී තුබූ රුපියල් ලක්ෂ එක හමාරක් වවුනියාව බස් නැවතුමේ ත්‍රිරෝද රියැදුරු වී ක්‍රිෂ්ණ මූර්ති වවුනියාව පොලිසියට බාර දුන්නේය. උපුටා ගැනීම ෆේස් බුකියෙනි!
  16. slash4u

    යටි හිත!

    ඕනද​?? 1)රෑට නිදා ගන්න කලින්, ඇදේ හාන්සි වෙලා, ෆුල් රිලැ(ක්)ස් වෙලා, 1-10 ටත්; ආයි 10-1 ගනින්න​.... 2)ඔයාට ලබා ගන්න ඕන දෙයක්, යමක් සිද්ද වෙන්න ඕන විදිහක් ගැන තනි වාක්‍යක් හදාගෙන 7සැරය​ක් විතර හිතින් කියා ගන්න​.... *හැබැයි ඒ දේ දැනටමත් ලැබිලා, ඒ සිද්දිය දැනටමත් සිදු වෙලා තියෙන විදිහට ඒ වාක්‍යය...
  17. slash4u

    මට නම් ටිකක් පිස්සු වගේ!

    මට නම් ටිකක් පිස්සු වගේ! rxPaUUaxGlM
  18. slash4u

    කව්ද දන්නේ

    මචං මෙ සින්දුව පුලුවන් එකෙක් හොයල දිපන්කො.. මට ඒකෙ මුල මතකත් නෑ, කියන දෙන්නා දන්නෙත් නෑ.. මට මතක හැටියට මෙහෙම කෑල්ලක් තියෙනවා ඒකෙ. 'සදාකල්ම අදුරෙ ඉන්නත් බෑ..(ලලලා ලාලා) දුකින් වෙන්ව යන්නත් දන්නේ නෑ මගෙ පොපියන රතු දෙතොලේ.. මිදි රස පිස දැමුවෙ...'
  19. slash4u

    ජය වේවා එළකිරි කොල්ලො, කෙල්ලො හැම දෙනාටම​!

    ජය වේවා එළකිරි කොල්ලො, කෙල්ලො හැම දෙනාටම​! අයියලා, මල්ලිලා, අක්කලා, නැන්දලා, බාප්පලා.., කො.. කෝ.. කට්ටියම එන්න මට සුභ පතන්න​.. :P:P:P:P:P ඔන්න මමත් එළකිරියට එකතු වෙලා, හා හා පුරා කියලා දාන​ මංගළ නූල තමා මේක​. :yes::yes::yes::yes::yes: ඔය කස්ටියගෙන් ඉඟෙන ගන්න​.., ඔය කස්ටියට කියලා දෙන්න​...

    No contents