Glucose meter

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    හොද accurate glucose meters මොනවද ?
    දැනට මේ තුනෙන් එකක් ගන්න ඉන්නේ.. මේවට strips,lancets මෙහෙ ගන්න තියෙනවද ? හොද මොකක්ද ?


    Freestyle freedom lite
    Accu chek performa/nano
    Onetouch ultra
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    Accu chek performa/nano
    ekak thama ape gedarath tiyenne

    Thanks. මේකේ features හොදයි නේද. මේක හරි Freestyle තමයි ගන්නේ.

    free style eka tamai ape gedara tiyene

    Thanks. මේක accurate ලු නේද..

    එත් එක එක brands වලින් වෙනස් result එනවා කියනවනේ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,139
    29,919
    113
    Freestyle freedom lite/Optium meteres are the most accurate. buy strips , lancets from ebay.
     
    • Like
    Reactions: Troop

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලැබ් එකේ චෙක් කරන එක තමයි නැවැරදිම ක්‍රමය....