UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජිත හොරෙක් කියල හැමොම දන්නවනෙ, රාජිතල සිරාල පොනිල බේද් බින්න වෙලා මරාගන්ඩ දවස ඉතාම ආසන්නයි, ඔතන යන්නෙ දේශපාලන ගේමක් ඔකෙන් මේකෙන් කෝකෙන් ගියත් මහ බැoකුව හොරාකාපු පොනිලට මෙදාපාර නම් කිසිම ගැලවීමක් නැ, පොනිලම බිහිකරපු හොරු ඇල්ලීමේ සoකල්පයට ඉස්සලාම අහුවෙන්නෙත් පොනිලමයි.:cool::cool::cool:

    මේ හොරකමත් මහින්ද කරා කියල ඔප්පු කරගත්තනම් ගොඩනේ.....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Mr හදුන් ඔයාට ඕක කරන්න බැරිනම් රියටර් වෙන්න :oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Sirsena oni na patali champika balapan kohomada talks dunne dan mukuth karanna bahane otana tiyanawa deal ban. Mahindath danawa Ranil ekka, eka unge pawatma mahinda awa kiyala wenasak wenne naha un kohomath berenawa. Ehema kiyala Ranil hamadama inna oni na, un aniwa eelanga anduwen gedara yawanna oni :)

    Mahinda nemei Gota tamai eelanga profile eka

    ගොඨාභය එන හො නොයෙන එක 2020 වෙන දෙයක්, ඒකට දැම්ම කල් වැඩියි. වර්තමානයෙ ඇති වෙලා තියෙන්නෙ, ඔය කෝප් වාර්තාවෙන් පොනිල් අනිව වැරදිකාරය මුලු රටම දන්නව මහ බැකුවෙන් බිලියන් 10කටත් වඩා පොනිල් හොරා කෑව කියල. මහ බැකුව හොරාකාපු එකෙක්ව අගමැතිකමේ තියාගන්ඩ බැනෙ, ඒක නිසා රාජිතල ඔකට කොක්ක ගහනව.දුම්වැටි මිල 55 කරන්ඩ යන්නෙ රාජිතය මිනිස්සුන්ට තියෙන ආදරේට නෙමේ, අගමැතිකමට තියෙන කෑදර කමට. රාජිත කල්පනා කරනව නිවට හිටන් දුම්වැටිල පෙන්නල ජනාධිපති උනානම්, ඒකම පෙන්නල තමන්ට අගමැති වෙන්ඩ බැරිද කියල.

    Rajithaya kela hala hala inne, eth porawa kapenawa aniwa dana jump wala hatiyataa. Ranil ta kisi deyak wenne naha onna balapanko... :dull:karume kiyanne me naki set eka arunama wena ekek nathi ekai
    රනිල්ට කිසිම ජම්ප් එකක් කෝප් වාර්තාවත් එක්ක දාන්ඩ වෙන්නෙ නැ, මහ බැකුව පොනිල හොරාකාල බිලියන් 10කට විද්ද,දැන් පොනිලගෙ දේශපාලන සුචරිතබාවය බිදිල ඉවරයි, පොනිල හොරා නෙමේ කියල වෙන කෝප් වාර්තාදාල unp මීහරක් නටන්ඩ නටන්ඩ තව තවත් වද &න්නය හොරා කියල රට හමුවේ ඔප්පු වෙන එකයි වෙන්නෙ. අගමැති පොනිල්ගෙ පට්ටමට ඉතා ඉක්මනින් රාජිත් තට්ටු කරයි......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ හොරකමත් මහින්ද කරා කියල ඔප්පු කරගත්තනම් ගොඩනේ.....

    ඒක හරි, මහින්දට හොරා හොරා ගන්ඩ ගිහින් වද පොන්ස්ම කෙලො ගත්ත දැන් හොරා මොකාද අහපු ගමන් කවුරුත් කියන්නෙ පොනිල තමා හොරා කියල.:cool::cool: වද *න්නය මහ බැoකුවෙන් බිලියන 10 ක් හොරාකාල කරගත්ත පව ගෙවාගන්ඩ වෙන්නෙ නැ,පව පලදෙන්ඩත් ඉතාම ආසන්නයි, අපිට තියෙනෙ බලාගෙන ඉන්ඩ විතරයි,:):)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    [/SIZE]
    ඒක හරි, මහින්දට හොරා හොරා ගන්ඩ ගිහින් වද පොන්ස්ම කෙලො ගත්ත දැන් හොරා මොකාද අහපු ගමන් කවුරුත් කියන්නෙ පොනිල තමා හොරා කියල.:cool::cool: වද *න්නය මහ බැoකුවෙන් බිලියන 10 ක් හොරාකාල කරගත්ත පව ගෙවාගන්ඩ වෙන්නෙ නැ,පව පලදෙන්ඩත් ඉතාම ආසන්නයි, අපිට තියෙනෙ බලාගෙන ඉන්ඩ විතරයි,:):)

    කොහොම උනත් රනිල්ගේ දැත් පිරිසිදුයි... මොකද මිලියන 100 කි හොරා කෑවත් හාපික් දාල අත් හොදනවා....(ටොයියො හිතන විදිය)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාමාන්‍ය මිනිසුන්ට අදාල නොවන සමාගමක් මොකට ද මේ විදියට ටීවී චැනල් වල ඇඩ් දාන්නේ???

    මේ කරන්නේ අපිට-පොදු මහ ජනතාවට කොකා පෙන්නිල්ලක් නේද?

    මේ ඇඩ් එක උඹල දැකල ඇති සමහර වෙලාවට.....ප්‍රයිම් ටයිම් ගහන්නෙත්. නිවුස් යන අතරෙදි එහෙම....

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හොරකම නවත්තන්න ඇවිත් මුලින්ම කලේ මහබැංකු ව හොරාකාලා ආර්්තිකයම හාන්සි කරපු එකයි. කුජීතයි පොනිල්

    ඔක්කොම එකයි බන්.මුන්ට දේශපාලුවෝ කියන එකේ වැරැද්දක් නෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    [/SIZE]
    ඒක හරි, මහින්දට හොරා හොරා ගන්ඩ ගිහින් වද පොන්ස්ම කෙලො ගත්ත දැන් හොරා මොකාද අහපු ගමන් කවුරුත් කියන්නෙ පොනිල තමා හොරා කියල.:cool::cool: වද *න්නය මහ බැoකුවෙන් බිලියන 10 ක් හොරාකාල කරගත්ත පව ගෙවාගන්ඩ වෙන්නෙ නැ,පව පලදෙන්ඩත් ඉතාම ආසන්නයි, අපිට තියෙනෙ බලාගෙන ඉන්ඩ විතරයි,:):)

    Bola, othana une ranila hora kam karapu ekak newe, ranila aroota horakam karanna ida dunna eka, UNP eka wele wel nethiwa inna kaale UNP eka run une Arjun Mahendran, Ravi K. Wage ewunge salli walin. Anna eeka nisay unta oka oya ona deyak karanna atha herala thiyenne.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා අත්අඩංගුවට ගන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ

    මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදී කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව සඳහන් කළා.

    - http://nethnews.lk/article/22617
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා අත්අඩංගුවට ගන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ

    මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදී කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව සඳහන් කළා.

    - http://nethnews.lk/article/22617

    Horage ammagen pena ahuwa wage.. ey Arjun Mahendran ta wiruddawa mokuth karanne neththe, uune me okkoma kare.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ko karapuwa ko allapuwa
    hora kawama kiyamuko horu.allanna apu.un as panapitama Maha bankuwa.suddama kara

    Ara malwane gewal ibe pahala wela wennethi neda? Ethakota daisy achchige idam tika, CSN, Carlton sports club...poddak iwasagena inna oowa hemin hemin eliyata ey,
    Udayanga weerathunga wa alla gaththa nam mig scene eka genath hoyaganna puluwan wey,

    Umba nikan katha karanne rajapakshala al wathurath niwala beepu ewun wagene.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ara malwane gewal ibe pahala wela wennethi neda? Ethakota daisy achchige idam tika, CSN, Carlton sports club...poddak iwasagena inna oowa hemin hemin eliyata ey,
    Udayanga weerathunga wa alla gaththa nam mig scene eka genath hoyaganna puluwan wey,

    Umba nikan katha karanne rajapakshala al wathurath niwala beepu ewun wagene.
    මොක ඉවසන්ඩ තැන් තොපේ පාන්ඩුව ඇවිත් අවුරුදු 2කට කිට්ටුයි නේද ? එකෙ හොරෙක් ඇල්ලුවද ?? මොච්චර කාලයක් මොනවද කරේ පොල් ගෑවද ?නැත්තන් මහ බැකුව හොරා කෑවද ?හොරෙක් නම් අධිකරනයෙ නඩු පවරල ඔප්පු කරන්ඩ ඔනෙ කො එකක් අඩුම ගානෙ ආසවට එක හොරෙක් ඇල්ලුවද??? තවත් කඩේ යනව ලැජ්ජාවක් කියල නාමයක් නැති නිවට unp කුක්කො
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    11390378_931221596938825_5762239534441645403_n.jpg