1971 අප්‍රේල් 5 කැරැල්ල මර්දනය කිරීමේදී සිරිමා බණ්‌ඩාරනායකගේ ආණ්‌ඩුව මගින් ඝාතනයට ලක්‌වූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය.
ජවිපෙ දෙවන කැරැල්ල 1986න් ඇරඹී 1990 සැප්තැම්බර් මස අවසාන වූ අතර එහිදී ජයවර්ධන සහ ප්‍රේමදාස එජාප ආණ්‌ඩු මගින් ඝාතනයට ලක්‌වූ හෝ අතුරුදන්වූ පිරිස 41,813කි. ඉන් 34,017ක්...