1. xnfa

    ෆ්ලෑෂ්බැක් රොෂාන් ප්‍රනාන්දුට ජින්ජර් ගෙන් දැවැන්ත චෝදනාවක්

    මොන හේතුවකට මන්ද මට නම් සෙට් වෙන්නෙම නැති එකෙක් තමයි මු. සින්දුත් මෙලෝ රහක් නැහැ.
  2. xnfa

    Samasung Galaxy A56

    මගේ අම්මේ යකෝ! :shocked:
  3. xnfa

    15 mins අරන් මේක බලපන්..

    තැන්ක්ස් බ්‍රෝ! වටිනවා!
  4. xnfa

    15 mins අරන් මේක බලපන්..

    ට්‍රාන්ස්ක්රිප්ට් එක ගත්තේ කොහොමද මචන් ?
  5. xnfa

    🔴 බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

    මේ හුත්තිගේ පුත්තු නම් ළඟදීම ආණ්ඩුව හොම්බෙන් යවනව.
  6. xnfa

    Miss World යන අනුදි ගුණසේකරට මං කරපු දේ...

    විසාල කරදරයක් උනානේ මේක.
  7. xnfa

    Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?

    ඕක බන් මාසේ 22 හැමදාම ඔහොම පෙනන්නවා . 23 ඉඳල අලුත් බිලින් පීරියඩ් එකක් නේ. ඒ උනාට ඕක නැති උනොත් සෑහෙන පාඩුවක් වෙන්නේ. :(
  8. xnfa

    Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?

    කෝ මේ රිප්ලයි එක දාපු පගය! :angry: නිකන් බොරුවට උදේ බොරුවට බය කෙරුව!
  9. xnfa

    Baseus Buy one Get One Free

    මටත් දැන් ගෙනත් දුන්න! බලල කියන්නම්.
  10. xnfa

    Baseus Buy one Get One Free

    උඹට අවද මචන් ? මචන් ඔකේ පොඩ්ඩක් බලපන් APP එකෙන් විතරද cam එකට connect වෙන්න පුළුවන් කියල? ඒ කියන්නේ අපි same wifi router එකට connect වෙලා ඉද්දි IP එක ගහල නිකන් browser එකෙන් බලන්න බැරිද ?
  11. xnfa

    Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?

    මූ මේ අර මාසේ ඉවර වෙන දවසේ app එකේ පෙනන්නේ 14 hrs ලේෆ්ට් | 12 hrs ලේෆ්ට් එහෙම කියල. මු මේකට බය වෙලාද කොහෙද. :lol:
  12. xnfa

    Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?

    මොකක් මොකක් ? අද කොහොමද අන්තිම දවස වෙන්නේ?
  13. xnfa

    ඇහැක් නම් කියාන් මේ කවුද කියලා

    ඇහැක් නෙවෙයි නේද ?
  14. xnfa

    😑පානදුර නංගිගේ ඔබ නොදත් කතාව 🥺

    මුන්ට පිස්සු! ඕකි ඔය කරගත්ත පිනෙනේ ඊගාව පාර උපදින්නේ තව්තිසාවේ.
  15. xnfa

    Dialog Axiata PLC launched the India Asia Xpress (IAX) Submarine Cable

    මචන් වීඩියෝ එක බැලුවේ නැහැ. මොකක්ද සින් එක. කේබල් දැන් ප්ලග් වෙලාද ? ඉස්සරහටද වෙන්න තියෙන්නේ ?
  16. xnfa

    වෙසක් තොරන් වලට මොකක් වෙලාද මන්ද .

    RGB දැකල දැකල අප්ප්රිය වෙලා වෙන්න ඇති උඹට ඇත්තේ.
  17. xnfa

    Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

    ගනින්! 1% cash back එකක් තියනවනේ. ඕකුන් ටික කාලෙකට පස්සේ දෙනවා LIOC කාර්ඩ් එකක් (IOC fuel card එකක්. එකේ ioc ෂෙඩ් එකකින් ගැහුවම 2% cash back එකක් එනවා). මට නම් එක වැඩක් නැහැ වගේ.

    No contents