Thanx :)
එක එක්කෙනා හිතන හැටි තමයි. මම දන්නෙ නෑ උඹ බැදලද නැද්ද කියල. ඒත් කවදහරි උඹ බැදල වයිෆ්ට ලමයෙක් ලැබෙන්න ඉද්දි තේරෙයි හිතට දැනෙන දේවල්. ලමයගෙ අතපය හතර හොදට තියනවද?, ඇගේ අවයව හොදට තියනව ඇද්ද?, ඉපදුනාට පස්සෙත්, කන් ඇහෙනවද? කතා කරයිද? මේ වගේ ප්‍රශ්න හිතට දැනෙයි. ඒ නිසා හතුරෙක්ටවත් මේ වගේ...