1. B_i_n_g_o

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    ඔව් ඒක ඇත්ත. යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට ඒක දැන් තේරිලා තියෙන්නෙ. හැබැයි යහපාලනේට චන්දෙ දීපු මිනිස්සුන්ට බනින එකට මම විරුද්ධයි බං. මොකද මිනිස්සුන්ව එතෙන්ට ඇදල දාන්න පලවෙනි හේතුව මහින්දගෙ ආණ්ඩුවම තමයි.
  2. B_i_n_g_o

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    සමාන නෑ. ලොකු වෙනසක් තියනව කියල මම කියනව. හැබැයි උඹ තාම පුතාට දඩුවම් කලානෙ ඒ ඇති කියල සුදු හුණු ගානව බං.
  3. B_i_n_g_o

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    එකග නෑ බොස්. දැන් උබේ මේ ප්‍රකාශයට අනුව, ජනතාව දිනාගන්න දක්ශ පක්ශයකට තමයි හොදට ආණ්ඩුවක් කරගෙන යන්න පුලුවන්. ඒත් දැන් බලහං, මයිත්‍රී හන්සය ලකුනින් ආපු පක්ශය ජනතාව දිනාගත්ත. හොදට ආණ්ඩුව කරගෙන යනවද? නෑනෙ. ජේ.වී.පී එකේ ආරම්භය තමයි චොර කරගත්තෙ. තාම මේ ගෙවන්නෙ ඒකෙ පව. හැබැයි හොරු නැති ආණ්ඩුවක් එයි...
  4. B_i_n_g_o

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    මර්වින් සිල්වල එලිපිට නීති කඩ කඩ රගද්දි මහින්ද බකන් නිලන් හිටිය. දැන් මහබැංකුවෙ හොරකම් වලට සාක්කිත් තියෙද්දි මයිත්‍රී බකන් නිලන් ඉන්නව. එකවල්ලෙ පොල් ගෙඩි දෙකක් නෙමෙයිද බං.
  5. B_i_n_g_o

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    සෝභිත හාමුදුරුවො මේව දකින්න කලින් අපවත් වෙච්ච එක හොදයි..
  6. B_i_n_g_o

    ආදායම්_බදු

    comparatively low machan. Thanks god Chathura Alwis is still alive. I'm not going "KADE" for anyone. But this is a good trend.
  7. B_i_n_g_o

    Removed

    මචන් අපේ පැත්තෙ ඉන්නවා පොරක් උට පුත්තලං බූරුවො දහ දොලොස් දෙනෙක්ගෙ වයස එකතු කරලා... ඒකට විසි පහක් එකතු කරලා.. ලුණු මේස හැදි එකක්ද, මිරිස් අවශ්‍ය ප්‍රමාණයටද, කහ කුඩු ස්වල්පයක් ද දමා... අතට හාප්ශීටි කොලද... ඉනට ගොටුකොලද තබා පැගිරි මිශ්‍ර කොට ස්නානය කරනු මැනවි........
  8. B_i_n_g_o

    ලලිත්+අනුෂ_හිරේ

    වටේ ගිය බඩුවකට නිපල් දෙක පෙනෙන නොපෙනන ගානට ටොප් එකයි. මාලු පාන් ගෙඩියෙ පලු දෙක පේන්න ටයිට් ට්‍රවුසස් එකයි ඇදන් ඕනෙ තැනක යන්න ලැජ්ජ නෑනෙ බං. ගමේ ගොඩේ අහින්සක කෙල්ලෙක්ට හුලගට ගවුම ඉස්සිලා දනහිස්ස පෙනුනත් ලැජ්ජ හිතෙනව. ඒ වගේ තමයි මේ ලොකු ලොකු හොරු හිනාවෙවී වීරයො වගේ හිරේට යනව. එෆ් සී අයිඩී යනව...
  9. B_i_n_g_o

    ලලිත්+අනුෂ_හිරේ

    ඇයි බන්ධනාගාර බස් එකට නගින්න කලින් මාංචු දාපු අත්දෙක උස්සල ආයිබෝං කියල, බස් එකට නැගල දැල් අස්සෙන් ටටා කියන ආකාරයත් අපිට දැකගන්න පුලුවන් වෙයි නිව්ස් වලින්..
  10. B_i_n_g_o

    මහා එපාකරපු වැස්සක් බන් මේ

    උඹ කොහෙද බං :nerd:
  11. B_i_n_g_o

    මහා එපාකරපු වැස්සක් බන් මේ

    ගංවතුරක් සෙට් වෙයි වගේ නේද බං. ඊයෙ රෑ ඉදන් එක දිගට තාම වහිනව ජාඇල පැත්තට.:baffled:
  12. B_i_n_g_o

    Mia Khalifa ගේ ආසම?

    :yes::yes:මටත් සෙට් වෙන්නෙම නැති ගෑනියෙක් තමයි මේකි. මේකිට වැඩිය අපේ පානදුරේ නංගි ලස්සනයිනෙ. දේශීය දේ අගයමු. ("දුන්නොත් නොගහ ඉදියි" කියාගෙන එන්න එපා දැන් ඉතින්.:lol:)
  13. B_i_n_g_o

    my future

    ඉස්සල්ල ඩිග්‍රිය හරියට කරහන්. දැන් තියන ප්‍රශ්න හොදයි කියල උඹට හිතෙයි කසාදයක් බැදපු කාලෙක.
  14. B_i_n_g_o

    my future

    වයස 23යි ජීවිතේ ලස්සනම කාලෙ ගෙවන එකෙක්. ජීවිතේ ප්‍රශ්න ගොඩක් එක්ක ගෙවන්න වෙන කාලෙ එනකන් හීන මවනව.
  15. B_i_n_g_o

    මම_ඔබෙන්අසමි

    ඔව්. ගබ්සාව කියන දේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වල පමණක් නියමිත කොන්දේසි යටතේ සිදුකල යුතුයි. ජීවත් වෙලා ඉන්න අම්මව මැරි මැරී ඉපදෙන්න සලස්සනවට වඩා සමහර අවස්ථාවල ගබ්සාව මානුශීයයි. :(
  16. B_i_n_g_o

    what do you like to eat ?

    වයිෆ්ගෙ හු#*% හැමදාම මස් ග්‍රෑම් 250 ගානෙ වැවෙනවද?:lol::lol:
  17. B_i_n_g_o

    උතුරු_කොරියාව

    :yes::yes:උන් මරාගන්නව බලන්න අපි ඉතුරු වෙයිද නැද්ද කියල ශුවර් නෑ. ලෝක යුද්ධයක් ඇති උනොත් ඉන්දියාවත් පැටලෙන්නෙ නැතිව ඉන්නෙ නෑනෙ.

    No contents