මගේ එෆ්.බී පාස්වර්ඩ් එක නම් බදින්න කලින් ඉදන් වයිෆ් දන්නව.මගෙ ෆ්‍රොෆයිල් එකට එයා ලොග් වෙනව. මගෙ ප්‍රොෆයිල් එක චෙක් කලා කියල ඒක කාටවත් දැනගන්න විදිහක් නෑ ඉතින්. අනික ගොඩක් කපල් ඔය වැඩේ කරනව බදින්නම හිතන් ලව් කරන උන් නම්. අනිත් උන් ගැන නම් මම දන්නෙ නෑ. මේක මේ එඩියුකේශනල් කොලිෆිකේශන්ස් බොරුවට දානව...