මරණයයි විඳවීමයි පටලෝගෙන. හුස්ම හිරවෙන එක පපුව රිදෙන එක මේ එකක්වත් මරණය නෙමේනෙ මේ සේරම මැරෙන්න කලිං කරන විඳවීම. මරණය කියන්නෙ ඔය ඔක්කොම තියෙද්දි එක මැරෙන එක. ඒක ගැන උඹ මොකුත්ම කියල නෑනෙ. ඒ කියන්නෙ මරණය කියල උඹ බය වෙලා තියෙන්නෙ ඇත්තටම මරණයට නෙමේ මරණය ලංවෙද්දි විඳවන්න වෙන එකට. ඒකට හැමෝම භයයි. කරන්න තියෙන හොඳම දේ මරණය තමන්ව හොයං එනකං ඉන්නැතුව තමන් මරණය හොයං යන එක. ඔලුවට වෙඩි තියාගත්ත නං, හිරිවැටෙන්න බෙහෙත් ගහල හොඳට ලේ යන්න තැන් තුන හතරකිං කපාගත්ත නං හරි. තව ඔක්සිජන් අඩු උස කඳු වගේ උඩ නගිද්දි ලොකූ නිදිමතක් දැනෙනව. එහෙම කන්දකට නැගල නිදිමත දැනෙද්දි පොඩ්ඩක් නිදාගත්ත නං හරි එහෙම්ම මැරිල යනව.![]()
![]()
ඔව් මං කිව්වේ මැරෙණ මොහොත ගැන මම හිතන්නේ නෑ කවුරුත් මරණයට බයයි කියලා.මම බයත් නෑ . සිහි නැති උන වෙලාවක මැරුණම වේදනාවක් නෑ. ඒත් සිහිය තියෙන වෙලාවක හුස්ම හිරවෙද්දි,එතකොට ඇක්සිඩන්ට් එකකින් ඔන් ද ස්පොට් මැරෙන්නේ නැතුව පැය ගානක් විදවලා මැරෙන එක අන්න ඒ වගේ දේවල් වලට තමයි ඔනේ කෙනෙක් බය.ස්වභාවික මරණයකදි උනත් හුස්ම හිර වෙන්නේ මැරෙන්න කලින්නේ.
මරණය හොයාගෙන යනවා කියන්නේ සිය දිවි නසා ගැනීමක්.සිය දිවි නසා ගැනීම පවක්.සසර ගමන දික් වෙන එකයි එකෙන් තවත් වෙන්නේ.


