1. SANJEE

    EK Married Club-14

    කැ* කැපිල්ල යකෝ....... :lol::lol:
  2. SANJEE

    EK Married Club-14

    නෑ කිඹුල් මාමි ශේප් නේ ඉතින්........
  3. SANJEE

    EK Married Club-14

    පොට ගිහිං නැතිනම් හොඳා....... :lol:
  4. SANJEE

    EK Married Club-14

    :lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-14

    විශ්වාස කොරන්නත් බෑ වගේ....... අපි කෙසේ වෙතත් බඩා ගැනනම් උඹ පට්ට චරිත සහතිකයක් දීලා ඇති නෙහ්හ්........ :lol:
  6. SANJEE

    EK Married Club-14

    හෝව් සහෝ හෝව්....... අපි දන්නේ නෑනේ ඒ කථා වස්තුව........ කියහන්කෝ බලන්න....... :rolleyes::P
  7. SANJEE

    EK Married Club-14

    ඔව් ඔව්........ :lol::lol:
  8. SANJEE

    EK Married Club-14

    එහෙනම් උඹ අතින් දාලාත් අපේ පට්ටන්දර දිග ඇරලා ඇති...... :lol:
  9. SANJEE

    EK Married Club-14

    :oo::baffled:
  10. SANJEE

    EK Married Club-14

    ගහෙන් බාපු උණු උණු බඩු........ :lol::lol:
  11. SANJEE

    EK Married Club-14

    අනේ මේ අපි ගැන මෙලෝ සංසාරයක් නොදන්නා (මම හිතන්නේ එහෙම වෙන්න ඇති) ඒ මැෂිම අපෙන් කන මඩක තරම........ :lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-14

    දැනුවත්ව නම් තාම ලංකාවේ ප්‍රාන්ත බෙදලා වෙලාව වෙනස් කලේ නෑ...... :lol:
  13. SANJEE

    EK Married Club-14

    මොකෝ අද ගෙදර නෙවෙයිද ඉන්නේ උඹ මෙච්චර වෙලා නොකා ඉන්නේ.....?
  14. SANJEE

    EK Married Club-14

    :lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-14

    :lol::lol::lol::lol: එකෙක් නැතිනම් එකෙක් ශුවර්ම තමා.......
  16. SANJEE

    EK Married Club-14

    මොකෝ බං......?
  17. SANJEE

    EK Married Club-14

    RgKAFK5djSk :(:(
  18. SANJEE

    EK Married Club-14

    අර තරියා කියලා තිබ්බා වගේ එලාම් වදිනවද කොහෙද උන් දෙන්නට....... :lol::lol:
  19. SANJEE

    EK Married Club-14

    එන්න කියහන් ඌට....... :lol:
  20. SANJEE

    EK Married Club-14

    උන් දෙන්නා නැතත් උදැල්ල දැමිල්ල හරියට අකුරට කෙරෙන්න එපැයි...... එකයි මම දැම්මේ...... :lol::lol:

    No contents