EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාමරේ පුරාම වැලවල් ඇදලා ඒවයෙත් අයේ ඇදලා ඉතුරුවා එල්ලලා :baffled:

    වැලවල් වල තිබ්බ ඒවා ඇදන් දුවලා මාට්ටුවෙච්ච එකෙක් නේද මේ මට මඩ ගහන්නේ...:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැලවල් වල තිබ්බ ඒවා ඇදන් දුවලා මාට්ටුවෙච්ච එකෙක් නේද මේ මට මඩ ගහන්නේ...:rofl:

    :shocked:
    චමිතව අවුරුදු ගානක් ආස්සරය කොරලවත් එහෙම එකක් දන්නේ නෑ නේ... :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked:
    චමිතව අවුරුදු ගානක් ආස්සරය කොරලවත් එහෙම එකක් දන්නේ නෑ නේ... :shocked:

    ගමේ ප්‍රසිද්ද පොරක්ලු ඒ දවස්වල...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැලවල් වල තිබ්බ ඒවා ඇදන් දුවලා මාට්ටුවෙච්ච එකෙක් නේද මේ මට මඩ ගහන්නේ...:rofl:

    හෝව් සහෝ හෝව්....... අපි දන්නේ නෑනේ ඒ කථා වස්තුව........ කියහන්කෝ බලන්න....... :rolleyes::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ නෑ....:lol::lol::lol::lol:

    :lol:
    අපේ ඔෆිස් එකේ ඩ්යල් එකක් ඉන්නවා. හරිම හිත හොඳ මනුස්සයා.. නුවර ගම. සෑහෙන්න ඇතුලේ. වයස අවුරුදු 51යි. හැබැයි බුවා ටෝක් කරලා අල්ලන්නේ ගමේ 30-35 බඩු.. ලැබීමද මන්දා. ටෝක් කර ගමන් සෙට් වෙනවා බුවාට. අපේ ඔෆිස් එකේ එවුන් ගෑණුන්ට කියලා තියෙන්නේ ඒ ඩයල් එක මොකක් හරි කියාගෙන ගෙදරට ආවොත් ජනේලෙන් කතා කරලා යවන්න. දොර අරින්න නම් එපා කියලා. එච්චරට සුවර් නැති බුවා..
    ඒ වගේ තොත් මේකේ ඉන්න නාකි ගැන මැසිමට කියලා ඇති. වැලගමයා....
     
    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විශ්වාස කොරන්නත් බෑ වගේ....... අපි කෙසේ වෙතත් බඩා ගැනනම් උඹ පට්ට චරිත සහතිකයක් දීලා ඇති නෙහ්හ්........ :lol:

    ඇයි කිඹුල් මාමි??? :rofl:
     
    Status
    Not open for further replies.