ඩයලොග් බද්දෙන් සේවකයන් එළියට.. බද්ද පාරිභŢ
ඩයලොග් බද්දෙන් සේවකයන් එළියට.. බද්ද පාරිභෝගිකයාට
February 22, 2015 at 3:00 pm | lanka C news
අතුරු අයවැය මගින් සුපරි සමාගම් සඳහා පනවා ඇති බදු හේතුවෙන් ඩයලොග් සේවයකයන් විශාල ලෙස අසීරුතාවයකට පත්ව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
සේවයකයන් යම් ප්‍රමාණයක් ඉවත් කිරීම, සේවක ප්‍රසාද දීමනා කප්පාදුව, ප්‍රවාහන වියදම් උපරිම ලෙස අඩු කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
එසේම නව බදු වියදමද පාරිභෝගිකයා මත පැනවීමටද සමාගම සූදානම් වන්නේ යයි පැවසෙයි.

Last edited: