E mail එකක් හොයාගන්න
කෙනෙක්ගේ මොබයිල් නම්බර් එක දන්නවා
එයාගේ ඊ මේල් එක හොයාගන්න ක්රමයක් දන්නව ද?
කෙනෙක්ගේ මොබයිල් නම්බර් එක දන්නවා
එයාගේ ඊ මේල් එක හොයාගන්න ක්රමයක් දන්නව ද?
එහෙනම් මම මෙතනින් අහන්වැයි මගුලක් කතා කරනවාකෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාල අහපන්..
Macho mehema karanna. Fb aken serch ekak danna. Inna wanam penwai. Inna wanam karanna ona de oya danna wane kiyala denna one nane

කෙනෙක්ගේ මොබයිල් නම්බර් එක දන්නවා
එයාගේ ඊ මේල් එක හොයාගන්න ක්රමයක් දන්නව ද?

එහෙනම් මම මෙතනින් අහන්වැයි මගුලක් කතා කරනවා
හරි උත්තරක් දීපල්ලකෝ බම්බුව
දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දා පලයං
ඉස්සෙල්ල කියාං ෆෝන් නොම්බරෙයි ඊමේල් එකයි අතරෙ තියෙන සම්බන්ධතාවය ?
ඒක හරියට ගෙදර ඇඩ්රස් එක දන්නවනං උගෙ අයි පී එක හොයාගන්න ක්රමයක් තියෙද වගේ තමා![]()
මොබයිල් නම්බර් එකට e mail සම්බන්ධ කරනවනේ බං mail හදද්දි
ඒකයි ඇහුවේ