E mail එකක් හොයාගන්න

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    E mail එකක් හොයාගන්න

    කෙනෙක්ගේ මොබයිල් නම්බර් එක දන්නවා
    එයාගේ ඊ මේල් එක හොයාගන්න ක්‍රමයක් දන්නව ද?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාල අහපන්..
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Macho mehema karanna. Fb aken serch ekak danna. Inna wanam penwai. Inna wanam karanna ona de oya danna wane kiyala denna one nane
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාල අහපන්..
    එහෙනම් මම මෙතනින් අහන්වැයි මගුලක් කතා කරනවා
    හරි උත්තරක් දීපල්ලකෝ බම්බුව
    දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දා පලයං
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    Macho mehema karanna. Fb aken serch ekak danna. Inna wanam penwai. Inna wanam karanna ona de oya danna wane kiyala denna one nane

    fb ඉන්නවා හුගකාලකින් ඇවිල්ලා නෑ....
    ඒකයි ඊ මේල් එක හොයන්නේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉස්සෙල්ල කියාං ෆෝන් නොම්බරෙයි ඊමේල් එකයි අතරෙ තියෙන සම්බන්ධතාවය ?
    ඒක හරියට ගෙදර ඇඩ්‍රස් එක දන්නවනං උගෙ අයි පී එක හොයාගන්න ක්‍රමයක් තියෙද වගේ තමා :baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එහෙනම් මම මෙතනින් අහන්වැයි මගුලක් කතා කරනවා
    හරි උත්තරක් දීපල්ලකෝ බම්බුව
    දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දා පලයං
    43.gif

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    ඉස්සෙල්ල කියාං ෆෝන් නොම්බරෙයි ඊමේල් එකයි අතරෙ තියෙන සම්බන්ධතාවය ?
    ඒක හරියට ගෙදර ඇඩ්‍රස් එක දන්නවනං උගෙ අයි පී එක හොයාගන්න ක්‍රමයක් තියෙද වගේ තමා :baffled:

    මොබයිල් නම්බර් එකට e mail සම්බන්ධ කරනවනේ බං mail හදද්දි
    ඒකයි ඇහුවේ