1. mastech

    ලංකාවෙ පන්නයො

    අයිපොන් කියන්නෙ ලෙඩිස් බ්‍රැන්ඩ් එකක්
  2. mastech

    කුරුලෑ , blackheads remove

    උබට කැමති විදියට ගලවන්න පුලුවන්
  3. mastech

    "තේරවාදයට අනුව ලෝකය පැතලියි..මේවා කියන්න මම බය නෑ.." - වටගොඩ හිමිගේ සිංහනාදය 😲

    මෙහෙම ගත්තොත් උබට කන්න ඔන නැ , නමුත් බඩ ගිනි දැනිමකුත් එනවා , උබ හදපු බඩගින්නකුත් නෙවෙයි , ඇත්තටම මොකක්ද බඩ ගින්නට හෙතුව
  4. mastech

    Diabetes and British Colonies

    එ කියලා තියෙන එකෙ වැරැද්දක්කියන්න බැ , නමුත් සමහාරුන්ට තියෙන්නයි හැමොටම නැතිවෙන්නයි ජෙනටිකලි වෙන හෙතුවක් වෙන්න ඔන
  5. mastech

    "තේරවාදයට අනුව ලෝකය පැතලියි..මේවා කියන්න මම බය නෑ.." - වටගොඩ හිමිගේ සිංහනාදය 😲

    මෙහෙම හිතන්න උබෙ ශරිරෙ ආරාම්බය වෙන දෙන්නෙක්ගෙ කායික ක්‍රියාවක ප්‍රතිපලයක් , දැන් උබ එ ඇගට කැම දෙනවා වතුර දිදි ජිවත් කරවන්නෙ , කය ඇතිවෙන්න ක්‍රියා කරපු දෙන්නගෙ උවමනාවටද නැ , එවගෙ තමයි , ආරාම්බය උබ කරෙ නැති උනාට උබට පුලුවන් කැම ජලය නොදි ශරිරෙ පැවැත්ම නවත්තන්න පැවැත්මෙ ආරාම්බය අපි කරපු දෙයක්...
  6. mastech

    Diabetes and British Colonies

    මන්දපොශනය නිසා ජෙනටික් වෙනස් වෙලා ග්ලුකොස් වැඩි උනා කියලා කියන්න බැනෙ , මොකද ඇෆ්‍රිරිකාවෙ වගෙ තත්වයක් සවුත් එශියා වල නැ ජාන වලින් එන ලෙඩ ඇයි එහෙම ජාන වෙනස් උනෙ කියන එක ප්‍රශ්නයක්
  7. mastech

    ලංකාවේ රාජ්‍යය නිලදාරීන්ගේ කොමිස් ගැහිල්ල ගැන විදේශීය අායෝජකයෙක්ම කියයි..

    ලන්කාවෙ රජයෙ උන් හෙන මොරාල් එකෙන් ඉන්නෙ අපි රජයෙ සෙවකයො කියලා වැරැද්දක් කරහාම දඩුවම තමයි ස්තාන මාරුව
  8. mastech

    Speaker එකක් ගන්න ඕනි

    ජෙබිල් කියන්නෙ ස්පිකර් වලට මාස්ටර්ලා ලො රෙන්ජ් ප්‍රඩියුස් කරනවා සොනි වල ලො රෙන්ජ් ප්‍රඩියුස් කරන්නෙ නැ ඉන්ග්‍රිසි සින්දු වලට ජිප්සිස් ඇන්ට්ස් වගෙ බැන්ඩ් වල සින්දු ආහානවා නම් ජෙබිල් තමයි හරි සින්හල සින්දු ඔය ෆැලැශ්බැක් සන්ෆලවර් වගෙ උන් බැක් කරපු මියුසික් වලට සොනි තමයි ගැලපෙන්නෙ
  9. mastech

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    කලින් වගෙ බැ යුරොපෙ ඇමරිකාවෙ ඇතුලෙම බඩු තියෙනවා , සිවිල් යුද්ද වලට යයි කියලා බය ඇති , සුද්දත් කැමති නිදහාසෙ ඉන්නනෙ
  10. mastech

    Aliexpress 3+ items Help

    කුරියර් උන් කඩලා
  11. mastech

    Aliexpress 3+ items Help

    රෙජිස්ටර් පොස්ට් ආපු නැති එකක් වෙන්න ඔන ?
  12. mastech

    එන්න අපි ඉරානය දෙස බලමු

    නිල් ඇස් සුදු හම රත්තරන් කොන්ඩෙ ෆෙස් කට් උස මොලෙ කාපාල දාරිතාව තින්කින් පැටන් පිතෘ මුලික සාමාජ ආපු dna එක ආවෙ කොහෙන්ද ජපන් චින dna එක , ඇයි ඇෆ්‍රිකන් ස්කල් එක ඉස්සරාහට ඇවිල්ලා තියෙන්නෙ දැනුම අඩු කොහෙන්ද එ dna එක ආවෙ
  13. mastech

    එන්න අපි ඉරානය දෙස බලමු

    ඉන්දියාවෙ හො පුරාන ශිස්ටාචාර එ රටවල ඉන්න මිනිස්සු කරා කියලා හිතන්න පුලුවන්ද , ඉන්දියාවෙන් අර්යො මතු උනා නම් ඉන්දියාව ඉන්න ඔන ඇමරිකාවට ඉහලින් මුල ඉදලා , ඔතන ප්‍රශ්නෙ සුද්දන්ගෙ ජපනුන්ගෙ ජාන වෙනස් අනිත් හියුමන් රෙස් වලට වැඩිය
  14. mastech

    චින්නු ඇෆ්‍රිකාවට කරලා තියෙන දෙ

    ඇෆ්‍රිකන් උනුත් අපි වගෙ තමයි දැනුම අඩුයි ගොත්‍රික සාමාජ සම්පත් තිබ්බට එවා වලින් වැඩක් ගන්න බැ ඉස්සර ඉදලා සුද්දා නිකන්ම මන්කොල්ල කනවා දැනුම නැති හියුමන් කියන්නෙ ලොකු අවුලක් ප්‍රශ්න ගොඩයි අපි දුවන්නෙත් මිඩ්ල්‍ඉස්ට් ගිය උන් එවන සල්ලි වලින්නෙ ඇෆ්‍රිකන් උන් එහෙම වෙන රටවල වැඩට ගිහිල්ලත් නැ
  15. mastech

    මාස තුනෙන් තුනට ලයිට් බිල් වැඩි කරන්න යන්නේ ඒ පාර

    උගත් මිනිස්සු ඉන්ජිනෙරුවො කාලා ඇදලා ඉන්නවට උබලා අකමැතිද
  16. mastech

    චින්නු ඇෆ්‍රිකාවට කරලා තියෙන දෙ

    යුරොපෙ උන් , ඇමරිකන් උන් ඇෆ්‍රිකාවෙ සිවිල් උද්ද ඇති කරා පැරා ගෘප් වලට වෙපන්ස් දිලා ලගදිත් ලොකු කෙස් එකක් ගියෙ නමුත් චින්නු අර වගෙ ජඩ විදියට සම්පත් මන්කොල්ල කන්නෙ නැ
  17. mastech

    චින්නු ඇෆ්‍රිකාවට කරලා තියෙන දෙ

    උන්ගෙ තියෙන කනිජ සම්පත් නිකන්ම මන්කොල්ල කනවා ඇමරිකන් කාරයො, ඔය වගෙ දෙයක් කරලා කර්මාන්ත දාලා චින්නු ගන්න එක වැරැද්දක් කියන්න බැ
  18. mastech

    Damro VS Innovex Refrigerator

    ඉන්ග්‍රිසි නමට ගනන් උස්සලා ඇති එකට සෙල් වැඩි ඇති පාවිච්චිකරන්නෙ හිටාචි

    No contents