aryan blood ekka happenna nam lesi wenne naha..lankaawe un wage pawala dena un aduyi.
ආයෙ ආවම වරෙන්.. ගසමු..පට්ට බං...
මය මොන යුද්දේ තිබ්බත් දෙකක් අනුමත වෙලා ගැහුවා නං ඔක්කොම යාලුවො මල්ලි...🫣
Iranians = Aryans
https://en.wikipedia.org/wiki/Indo-Iranians#:~:text=The term Aryan has long,known as the Indo-Iranians.
Sinhalese = Indo Aryan People
https://en.wikipedia.org/wiki/Indo-Aryan_peoples
https://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese
You would be amaze how most of Sanskrit (Indo Aryan language, which is (much similar to Sinhalese ) similar to Lithuanian.
අඩෝ ලොවෙත් ඈ...ආයෙ ආවම වරෙන්.. ගසමු..
TFS bro. Iranian girls are the finest. Just go to a western country to see their real beauty.
ඉරානේ තත්ත්වය ගැන නම් දන්නේ නෑ මචං. හැබැයි මෙහේ සුද්දියෝ වගේම අදින Persian කෙල්ලෝ ඉරානයට යනකොට යන්නේ අර හිජාබ් එක දාලා.![]()
ඒක නම් ඇත්ත ඒත් දැන් තත්වේ ගොඩක් වෙනස් නේද මචන් උන්ගේ රට ඇතුලේ
![]()
![]()
https://www.hindustantimes.com/worl...-going-to-school-reports-101677471860902.html
https://www.independent.co.uk/news/...os-jail-sentence-masih-alinejad-a9032901.html
ඔව් මචං එහෙ කෙල්ලෝ ලස්සනයි කියලා හැමෝම කියනවා. උන්ගේ විප්ලවේ වෙන්න කලින් ගෑනු අයට ඔය තහනම් තිබිලා නැහැනේ ඒ කාලේ ෆොටෝ වල පේනවා උන් පට්ටම ලස්සන විත්තියඉරානේ තත්ත්වය ගැන නම් දන්නේ නෑ මචං. හැබැයි මෙහේ සුද්දියෝ වගේම අදින Persian කෙල්ලෝ ඉරානයට යනකොට යන්නේ අර හිජාබ් එක දාලා.
මට නම් මේ රටේ දැකපු ලස්සනම කෙල්ලෝ Persian එවුන්. Beauty එකයි sexy figure එකයි උපරිමයි.

ඉන්දියාවෙ හො පුරාන ශිස්ටාචාර එ රටවල ඉන්න මිනිස්සු කරා කියලා හිතන්න පුලුවන්ද , ඉන්දියාවෙන් අර්යො මතු උනා නම් ඉන්දියාව ඉන්න ඔන ඇමරිකාවට ඉහලින් මුල ඉදලා , ඔතන ප්රශ්නෙ සුද්දන්ගෙ ජපනුන්ගෙ ජාන වෙනස් අනිත් හියුමන් රෙස් වලට වැඩියආර්ය උන් ඉන්දියාවෙන් අනිත් පැති වලට ගියා මිසක් ඉන්දියාව eurpoe වලින් ආවේ නැහැ .
ඒත් සුද්දොන්ට ආර්ය උන් ඉන්දියාවෙන් අනිත් රට වලට ගියා කිව්වොත් මදි කමක් නිසා .
p-hacking පාරක් දාල හදපු කතාවක් තමයි ආර්ය උන් ඉන්දියාවට eurpoe කිට්ටු areas වලින් ආව කියන එක .
මොකද ඒ කාලෙට සාපේක්ෂව දියුණු උන් ඉන්දියාවෙන් origin උනා කියන එක සුද්දොන්ට මදි කමක් ඒ නිසා ගොතපු ගොන් ටෝක් එකක් තමයි ආර්ය උන් eurpoe කිට්ටු උඩ areas වලින් ආව කියන එක .
දකුණු ඉන්දියාවේ dravidian භාෂාව තිබ්බට අනිත් වාරිමාර්ග වගේ දේවල් පරණ නගර සැලසුම් වගේ දේවල් ආර්ය ඒවාට සමානයි . ආර්ය උන් බිහි උනේ ඉන්දියාවේ ,eurpoe කිට්ටු උඩ areas වලින් ආවේ නැහැ .
p-hacking ජෝක් එකක් ආර්යන් මයිග්රෂන් කතාව