මම අදුරන මල්ලි කෙනෙක්ගේ මේ පාර result එක SFF. :dull: S එක තියෙන්නෙ Chemistry. ඌට Chemistry හොදට පුලුවන් බන්. biomedical science/ biochemistry degree එකක් ප්‍රයිවට්campus එකක කරන්නලු ඒ මල්ලි හිතාගෙන ඉන්නෙ. ඒකට ලංකාවේ හොදම ප්‍රයිවට් කැම්පස් එක මොකක්ද?
ඒ මල්ලිට ආයේ විභාගේ දාන්නඕනිලු...