කන්ට්‍රි මැනේජර් නිව් ඉයර් විශ්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කන්ට්‍රි මැනේජර් නිව් ඉයර් විශ්...

    කන්ට්‍රි මැනේජර් නිව් ඉයර් විශ් දාල බන්.. පික් එකක්... පොර මගේත් එක්ක පිට්... නිකන් පික් එකක් දාල තියෙන්නේ, ක්ලැසික්, ඩිසන්ට් එකක් , ප්‍රොෆෙෂනල් එකක්... මුට ගහන්න රිප්ලය් එකක් කියහල්ලකෝ බන්... ජාමේ බෙර ගන්න ... :baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    labba, මම ගැහුවා බන් සුපිරි එකක්...

    තොපිලට හදිස්සියට උදව්වක් දෙන්න බැහැනේ... :angry:

    උදව්වක් තමා දුන්නෙ :angry: ඒකට ස්තූති කරන්න ඉගෙන ගනිං ඔක්කොටම ඉස්සෙල්ල :angry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උදව්වක් තමා දුන්නෙ :angry: ඒකට ස්තූති කරන්න ඉගෙන ගනිං ඔක්කොටම ඉස්සෙල්ල :angry:

    හා හා හා... උබ හදන්නේ මාව වොන්ඩර් ලෑන්ඩ් බස්සල හිගා නොකා හිගා කවන්නද කුකුලොහ් ?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කන්ට්‍රි මැනේජර් නිව් ඉයර් විශ් දාල බන්.. පික් එකක්... පොර මගේත් එක්ක පිට්... නිකන් පික් එකක් දාල තියෙන්නේ, ක්ලැසික්, ඩිසන්ට් එකක් , ප්‍රොෆෙෂනල් එකක්... මුට ගහන්න රිප්ලය් එකක් කියහල්ලකෝ බන්... ජාමේ බෙර ගන්න ... :baffled::baffled:

    උබ එක එකාගෙන් අහන්නෙ නැතුව දන්න සිංහලෙන් විශ් කරපන්. :frown:මෛත්‍රීපාල සිරිසේන ලොකේ කොහේ ගියත් කථා කරන්නෙ සිංහලෙන්. රාජ්‍ය නායක සමුළු අමතන්නෙ සිංහලෙන්. එහෙම එකේ උබට සිංලෙන් සුබ පතන්න බැරිද​? :D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ එක එකාගෙන් අහන්නෙ නැතුව දන්න සිංහලෙන් විශ් කරපන්. :frown:මෛත්‍රීපාල සිරිසේන ලොකේ කොහේ ගියත් කථා කරන්නෙ සිංහලෙන්. රාජ්‍ය නායක සමුළු අමතන්නෙ සිංහලෙන්. එහෙම එකේ උබට සිංලෙන් සුබ පතන්න බැරිද​? :D

    :rofl::rofl::rofl:

    අපේ ජනාදිපති තුමා පොළවෙන් මතු උන කෙනෙක් නේ බන්... එකය් ඒ :no::baffled::baffled: