පිටරට යුනියකට ස්කොල් ගන්න විදියක් කියපල්ලකො,
බැච්ටොප් වෙනව කියන එකනම් කරන්න බැරිවැඩක්
සිරිසේනගෙ සයිට් 1 හැක් කරපු ඩයල් එකට පිටරට යුනියකින් ස්කොල් එකක් හම්බුනා කියනව.
ඒක අැත්තද
අන්න ඒවගේ අයිඩියා එකක් දීපල්ලකො
මේක සීරියස් ත්රේඩ් එකක්
බැච්ටොප් වෙනව කියන එකනම් කරන්න බැරිවැඩක්

සිරිසේනගෙ සයිට් 1 හැක් කරපු ඩයල් එකට පිටරට යුනියකින් ස්කොල් එකක් හම්බුනා කියනව.
ඒක අැත්තද

අන්න ඒවගේ අයිඩියා එකක් දීපල්ලකො
මේක සීරියස් ත්රේඩ් එකක්