1. Ryan08

    ඇයි?

    උබ කොහොමද තීරණය කරේ මේකේ උන් අනුන්ගෙන් උදව් බලාපොරොත්තු වෙනවා කියලා.
  2. Ryan08

    මම කියන්නේ කව්ද

    🙏🙏🙏🙏🙏
  3. Ryan08

    ජනේලෙන් වතුර

    පව් වැඩේ ☹️
  4. Ryan08

    උබලා සතුටෙන්ද බන්

    උබට වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද කියල හිතලා තාම ඒක නොවෙච්ච එක ගැන සතුටුවෙයන්. ගොඩක් වෙලාවට අපේ හිත කැමති මොනවා හරි දෙයක් අල්ලගෙන දුක්වෙන්න ඒ නිසා උබ හිතලා හිතේ සතුට ඇතිකරගන්න බලපන්. හැමවෙලේම උබට නැති අනිත් අයට තියෙන දේවල් ගැන දුක්වෙන්නේ නැතුව උබට තියෙන අනිත් අයට නැති දේවල් ගැන හිතලා සතුටුවෙයන්...
  5. Ryan08

    අනේ සංසාරේ...

    ලයිව් එනකොට intranet connection එක slow කරනවලු ඒත් කොහොම හරි බාදක මැඩගෙන ආවලු අන්තිමට කරන්ට් එක කැපුවලු. ඇයි බං මේ මනුස්සයට ලංකාවේ උන් මෙච්චර හතුරුකම් කරන්නේ?? 😂
  6. Ryan08

    එන්න නියම කෑම 😂

    ඒකනේ බං conflex වල කොහොමත් ෂුගර් තියෙනවා එහෙම එකේ තවත් සීනී ගොඩකුයි බටර් තලියකුයි දැම්මා. මුන්ට පිස්සුද මන්දා
  7. Ryan08

    උබල කට කද්දී

    එහෙම ඉතිං දතක් කටක් මදින්නේ නැති නාන්නේ නැති උන්ගේ කට කන්නේ ඒ ජාතියෙම මල පෙරේතයෝ තමයි.
  8. Ryan08

    වැඩිහිටි මෝඩ http

    😂😂
  9. Ryan08

    සංජීව ලෝන්ලියස් අලුත් අමු සිංදුව - ෆුල් සර්විස් ස්පාවල දොරකඩම මල් පහන් පත්තු කරපු බුදු මැදුර 🤣

    මුකුත් පේන්නේ නෑ බං. මම හිතන විදිහට උබ දාලා ඇත්තේ මේ සිංදු දෙකෙන් එකක් වෙන්න ඕන. හැබැයි මේ දෙකම ටිකක් පරණයි.
  10. Ryan08

    ඔලුව කුඩු

    අපේ උන් ඔහොම වෙඩි තිබ්බා නම් එහෙම ඒ ළඟ පාරේ ගිය බස් එහෙක ඩ්‍රයිවර්ට වැදිලා ඇති 😂
  11. Ryan08

    මෙන්න ෂිප් එක ඇරගෙන

    තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමෙන්න 😂
  12. Ryan08

    ලංකාවේ සොම්බි ජීවිත

    විකුණන එවුන්වත් ඔය වගේම පෙන්නන්න බැරිද දන්නේ නෑ.

    No contents