1. NEMISIS

    මේ ගැනත් පොඩ්ඩක් හිතපං

    නෑ මචන් ඔය 10% කතාව මිත් එකක් "Ten percent of the brain myth". googel කරලා බලපන්. කවදාවත් යූස්ලස් දෙයක් පරිණාමිකව ඉතුරු වෙන්නේ නැහැ එහෙම උනත් ඒ බොහොම පොඩි දෙයක් විතරයි 80% බ්‍රේන් කැපැසිටි එකක් ඔහොම නිකම් තියෙන්නෙ නැහැ අනිත් එක දැනට තියන විදියටත් මිනිස් සිරුරෙන් 20%ක් ශක්තිය වැයවෙන්නේ මොලේට. ඔය...
  2. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    පේන විදියට නම් ඒ වගේ ඒ වුනාට එතන එකෙක් කමෙනට් එකක් දාලා තිබුනා මෙහෙම "as you may know machan the B4 instrument cluster has the "start/sweep function", which could have malfunctioned upon impact or soon after, so the speedometer read out may not be accurate. RPM read out also looks highly...
  3. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    පේන විදියට ඊටත් වැඩියි වගේ නේද. මේ ටික අද උදේ Rapid rev එකේ දාල තිබුනේ දැම්මා https://www.facebook.com/oshan.goonetillaka/posts/10200710989693489
  4. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    FB page එකෙන් ඒ පෝස්ට් එක අයින් කරලාද කොහෙද ලින්ක් එක නම් මේක https://www.facebook.com/photo.php?fbid=10203722658821875&set=gm.859334370814064&type=1&theater http://www.lankadeepa.lk/index.php/top_story/328218 මෙතන පින්තූර තියනවා අර FB පේජ් එකේ හොදට පේන පින්තූර දාල තිබුනා දැන් මේවත් රේස් කාර්...
  5. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    ඒ බන් ඌ ඒ කාත් එක්ක හරි ගේමට ගිහින්ද වැදිලා තියෙන්නේ? Rapid Rev Racing FB Page එකෙත් දාල තිබුනා. අර එකපාරක් උනා වගේ තව ටිකෙන් මේකත් දෙකටම කැඩෙනවා
  6. NEMISIS

    දුරියන් වැටෙනවා

    මචන් අපේ පැත්තේ උන් නම් ගොඩක් කරන්නෙ ඔලුව උඩින් කොටෙටෙයක් තියලා ලොකු තාච්චියක් (ඇගත් වැහෙන සයිස් එකක්) දාගෙන යන එක.ඔලුව බේරුනාට මදි නේ බන්. ඕකක් උරහිසට එහෙම වැටුනොත්. ඒක නිසා මුලු ඇගම වැහෙන එකක් තමයි හරියන්නේ
  7. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    Den iOS eke bugs/vulnerability ehema godak fix karala thiyenne, eka nisa exploit ekak hoya ganna kam jailbreak ekak enne naha, samahara wita exploit hoyagena athi iOS 9 walata jailbreak ekak hadanna e exploit releae karanne nathuwa innawada danne naha. eka release wunoth aniwaryenma apple eken...
  8. NEMISIS

    භයානක ලිංගික ඉරියව් ගැන විද්‍යාඥයින්ගෙන&

    පොඩ්ඩක් ඉදපන් මේකේ ඉන්න A/L O/L එවුන් ටික ක්ලාස් ගිහින් එහෙම එනකං. උං තමයි ඕක ගැන හරියටම දන්නෙ.
  9. NEMISIS

    ලොව_කුඩාම_USB 3.0 Flash Drive එක මෙන්න

    ආයෙ තවත් එන්න දෙයක් නෑ. එහෙම ඒවා තියනවා එක පැත්තක නෝමල් USB අනිත් පැත්තේ මයික්‍රො USB තියන පෙන් ඩ්‍රයිව් පවා තියනවා http://www.sandisk.com/products/mobile-flash-drives/dualdrive/
  10. NEMISIS

    ලොව_කුඩාම_USB 3.0 Flash Drive එක මෙන්න

    ඒකත් පොඩි කරලා තියෙන්නේ, අලුත් මැක්බුක් වල එහෙම එන්නේ USB Type C
  11. NEMISIS

    7GB

    දන්න තරමට ඕකෙ 5GB මහ රෑට සහ දවල්ට 2GB ද කොහෙද තියෙන්න.රෑ නිදි මරාගෙන වැඩනම් අවුලක් නැතිවෙයි එහෙම නැත්නම් අනේ මන්දා
  12. NEMISIS

    Game of Thrones Fans

    එහෙම ගොඩ දාන්නේ නෑ බන් ආයෙ මැරුවනම් මැරුවම තමයි,වයිට් වෝකස්ලා ඇවිත් මොකක් හරි වෙන්න නම් පුලුවන්. ඇයි මතක නැද්ද රොබ් ස්ටාක්නුත් කාලයක් ඔය අද ජෝන් ස්නෝ ඉදපු තත්වෙ ඉදලා මැරිලා ගියා. එදාත් කට්ටිය හිත හදාගන්න ඔහොම කතන්දර කිවුවා නේ. මට තියන දුක ඒකාව කිසි ගතියක් නැතිව මරලා දාපු එක.සීසන් එකේ අනතිමට මරපු...
  13. NEMISIS

    ඕනම තැනකට ඔට්ටුයි

    ස්කන්ධය කියන්නේ අඩංගු පදාර්ථ ප්‍රමානය ගැන තියන මිනුම. බර කියන්නේ යම් ස්කන්ධයක් වෙනුවෙන් ගුරුත්වාකර්ශනය නිසා ඇතිවෙන බලයට. ඇත්තටම කිලෝ වලින් මනින්නේ ස්කන්ධය බර නිවුටන් වලින් මනින්නේ. පලවෙනි තරාදිය වැඩ කරන්නේ බර කියන බලයෙන් ඒක ඇදෙන ප්‍රමානෙ අනුව වෙන ග්‍රහ ලෝකෙකට අරන් ගියොත් ගුරුත්වය වෙනස් නිසා බලය...
  14. NEMISIS

    apple id එකක් හදාගන්න

    ubata credit card nethiwa apps download karanna one nam ekata trick ekak thiyanwa, habai ekata apple device ekak oni, iDevice ekakin appstore ekata gihin, eke mokak hari Free app ekak search karala, etka GET button eka click karala install karanna try karapan, ethakota ahanawa exsisting apple...
  15. NEMISIS

    Van modifications

    එල මචන් විස්තරේට තැන්කූ වේවා
  16. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    මචන් කෙල්ලො ගැන උඹට කියන්න මමත් උඹට වඩා ලොකු වයසක එකෙක් නෙමයි ඕන නම් අවුරුදු 2ක උබට වඩා වැඩිමල් ඇති, මෙතන ඕක ගැන උපදෙස් දෙන්න මට වඩා එක්ස්පර්ට් ලා ඉන්නවා නේ. ඒත් මචන් මට කෙල්ලො ගැන සෑහෙන්න අත්දැකීම් තියනවා ඒවයෙන් කියන්නේ මචන් ඔය වගේ අපි නැති උනත් ගේම ගහගෙන් යන්න පුලුවන් කෙල්ලො ඉන්නෙ හරිම...
  17. NEMISIS

    Van modifications

    අලේ KDH වල මාත් ඔය පැසෙන්ජර්/ඩිලිවරි සීන් එක අද දන්නේ,මම දැනං උන්නේ නෑ KDH නුත් එහෙම දෙකක් එනවා කියලා මම හිතං හිටියේ ඕක පැසෙන්ජර් විතරයි එන්නෙ කියලා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඒකා කියන්නෙම KDH හොද නෑ කම්ෆටබල් නෑ පිටිපස්ස ගැස්සනවා කියලා. ඒ කියන්නෙ ඒකා දැකලා පැදලා තියෙන්නේ ඩිලිවරි ආපුවා.
  18. NEMISIS

    world’s cheapest helicopter

    මටත් ඕකම හිතුනා, ඒත් පාක් කරගන්න එක තමයි වැඩේ...... කාර් පාක් එක තියෙන බේස්මන්ට් එකට ඕක දාගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. එහෙම නැත්නම් අවුවෙ/වැස්සේ වේලි වේලි තෙමි තෙමී රෑෆ් ටොප් එකේ දාල තියන්න වෙයිද දන්නේ නෑ
  19. NEMISIS

    ඕට්ස් කනවද?

    පොඩි පැකට් එක නම් දවස් 4/5ක් වගේ කනවා. 1kg එක සති තුනක් වගේ තමයි. එහෙනම් මචන් උනුවතුර එක්ක තමයි කන්න වෙන්නේ ඒකනම් ටිකක් අමාරු වෙයි. මාමයිට් පොඩ්ඩක්, කෙසෙල්, මිදි(වේලපු නැති) එක්ක වගේ ට්‍රයි කරලා බලපන් මචන්. මමත් පොඩ්ඩක් මහත අඩු කරන්න කියලා තමයි කන්න ගත්තේ. මම ඕට්ස් කන ගමන් සතියෙ දවස් 3ක් විතර...
  20. NEMISIS

    ඕට්ස් කනවද?

    1 - ෆුඩ් සිටියෙ/ආපිකෝ එකේ තියනවා 2 - මම අරන් තියෙන්නේ පිටි පැකට් සයිස් එක 220ද කොහෙද 1Kg එක 850ද කොහෙද. 3 - සාමාන්‍ය මග් එකකින් බාගයක්/තුන් කාලක් වගේ උදේට විතරයි මම නම් කන්නේ 4 - උබ කන විදියට තමයි, සතියක් කාල බලපන් මාසෙට කීයක් යනවද කියලා 5 - මම නම් කන්නෙ ඕට්ස් වලට කිරිපිටි හැදි දෙකක් විතර...

    No contents