1. ROCCO-X

    ශ්‍රීලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව

    අැරියත් බණිනව වැහුවත් බණිනව.😒පේනව නේද රටක් කරන ඵක මොන තරම් අමාරුද කියල...
  2. ROCCO-X

    ශ්‍රීලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව

    ශ්‍රීලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව දැනුම් දී සිටී. ඒ අනුව ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ - ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ - සිඩ්නි එම ගමනාන්ත වේ. මෙම ගුවන්ගමන් සදහා එක්වීමට...
  3. ROCCO-X

    මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම

    ඉතිං ඒකනේ උඹ කියන්නෙ වෙන උන් ගැන..මම කිව්වෙ මගේ මතය.
  4. ROCCO-X

    මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම

    මංගලට මම බැනපු තැනක් පෙන්නපන්.මම කියන්නෙ කාට උනත් freedom of speech කියන ඵක තියෙන්න ඕන.
  5. ROCCO-X

    හිටංගෙ ෆොන්සේකාගේ පොල් කඩන වඳුරෝ🐒🐒🐒

    ඒක හරි බං මම කිව්වෙ වඳුරු කරදරේ ගැන.මහ මළ වදයක් මුංගෙන්.ගස් නැත්නම් තාප්ප කම්බි දිගේ හරි ඵනවා..😠
  6. ROCCO-X

    මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම

    ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න නිදහස තියෙනව..මංගල සමරවීරල සිංහල උනත් කියපු දෙවල් මතක අැති නේද?
  7. ROCCO-X

    හිටංගෙ ෆොන්සේකාගේ පොල් කඩන වඳුරෝ🐒🐒🐒

    ෆොන්සේකා දැන් ඉන්න පක්ෂය සුද්ද කරන්න කථාව වෙන පැත්තකට අැඳන් යන්න හැදුවට හිටං කියපුදේ අැත්ත කියලා මට නම් හිතෙන්නෙ..අපේ පැත්තෙත් ඉන්නවා වඳුරෝ රංචුවක් අාපුවම පලාතම විනාසයි..
  8. ROCCO-X

    නගරාධිපති

    තව සතියකට පේජ් කාරයොන්ට වැඩ තියෙනවා😂😂
  9. ROCCO-X

    ආප්පයෝන්ට

    ජන්දෙ ඉල්ලන්න දුන්න නම් ජන්දෙ දින්නනම් තනතුරකු් දිය යුතුයි.
  10. ROCCO-X

    ගංජා කිලෝ 49ක් සමග සැකකාරියක් අත්අඩංගුවට

    කිළිනොච්චිය පොලිස් වසමේ පරන්තන් ප්‍රදේශයේ දී ගංජා කිලෝ 49යි ග්‍රෑම් 700ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) උදෑසන කිළිනොච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත. එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය 29 හැවිරිදි මුරුසමොටෙයි, පරන්තන් ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. අදාළ සැකකාරිය...
  11. ROCCO-X

    🐽මේ දවස්වල වල් උෟරු මස් කන්නේ පරිස්සමෙන්..

    ඵච්චර දෙයක් ඕන නෑ ඕකුන් හරි අාසයි අල,මඤ්ඤොක්කා වගේ ඒවා කන්ඩ.ඒවට වස දාලා වල් උෟරෝ මරන්න ගේමක් නෑ..කාගෙන කාගෙන යන්නේ..
  12. ROCCO-X

    ඉරාජ් සහ ටෙහානි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

    මේකේ වැරැද්ද මොකක්ද?ඉරාජ් සංගීත කාරයෙක් නිසාද?
  13. ROCCO-X

    🐽මේ දවස්වල වල් උෟරු මස් කන්නේ පරිස්සමෙන්..

    වල් උෟරු මස් හයියයි.තෙල අඩුයි.

    No contents