සියදිවි හානි කරගැනීමට තැත් කළ තරුණිය බේරාගැනීමට උත්සහ කළ එක්දරු පියා බොල්ගොඩ ගඟේ අතුරුදන්
බණ්ඩාරගම - පානදුර මාර්ගයේ, බොල්ගොඩ පාලම අසලින් ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ තරුණියක් බේරාගැනීමට උත්සහ කළ එක් දරු පියෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇත.
පොලීසිය පැවසුවේ අද (11) උදෑසන 11ට පමණ මෙම...