ඉදිරි සතියේ සිට එක්සත් ජනපදයේ වෙළඳසැල්වල මුහුණු ආවරණ අළෙවිය අනිවාර්යය වීමට නියමිත අතර දැනටමත් පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයේදී ඒවා පැළඳිය යුතුමය. මෙම නීති රීතිවලට යටත් නොවන පුද්ගලයන් යුරෝ 100ක දඩ මුදලකට යටත් වන බව සඳහන්ය. ශ්‍රී ලංකාව තුළද වෙන කිසිම දාක නොපැවති ලෙස මුහුණු ආවරණ නැතුවම බැරි අංගයක්...