නීති දානවා නෙවෙයි බං.උන් ඉපදුනේ මෙහෙ උනාට මෙහෙ උන් කරන සේරම රැල්ලට කරන්න අවශ්‍ය නෑ කියලා තේරුම් කරනවා. අනික අවුරුදු විසි එකක් කියන්නේ තමන් ඇත්තටම කැමති මොනවටද කියලා තෝරාගන්න බැරි වයසක්. දැන් ටැටූ ගහලා තව අවුරුදු දෙක තුනකින් කියයි i hate my tattoo කියලා. මම අවුරුදු විසි එකේදී ජිවිතේ ගැන ගත්ත තීරණ...