1. C

    සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

    ඔබතුමා lawyer කෙනෙක් ද? ඇත්තටම මං දන්නේ නෑ... මට තේරිලා තියෙන විදිහට තමයි මං ඕක විග්‍රහ කරේ... මේ වගේ cases හෝ ඒ පිළිබඳව දැනීමක් තියෙනවානං අපිත් එක්ක share කරන්න... මාත් ඇත්තටම කැමතියි දැනගන්න ඔයවගේ interesting law points... මගේ විෂයෙන් බාහිර දෙයක් උනාට interesting...
  2. C

    සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

    අනික් ජනාධිපතිලාගෙත් ගමන් බිමන් document වෙනවා ඇතිනේ... මේකේ documentations වල මොකද්ද විශේෂ?
  3. C

    සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

    ඒකත් complicated නේද? මොකද official visit එකක් ගිහිං එන ගමන්, transit එහෙකදිනේ ඔය ගමන ගිහිං තියෙන්නේ... එතකොට ticket cost argument එක complicated... Lodgings තමා එතකොට argue කරන්න වෙන්නේ... Transit එකේ ලොකු time එකක්නං lodgings එපැයි... එතකොට කියන්නේ official visit එකක් ගිහිං එනකොට මගදි තිබ්බ...
  4. C

    සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

    සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත්ලු කියලා තියෙන්නේ... 🤣🤣🤣
  5. C

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට Australia තවත් හිසරදයක්.

    ගොඩක් වෙලාවට පළමු නැවතුමෙන් බැහැල වෙන එකකට නගිනව
  6. C

    ධනවාදයේ ලොකුම බොරුව

    Yes of course... Nature is on its course... But what can we do? Nature is our master.
  7. C

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට Australia තවත් හිසරදයක්.

    Tourism වල උන්නතිය වෙනුවෙන් Srilankan Airlines ආණ්ඩුව තියගෙන බදු සල්ලි පොම්ප කරන්න තීරණය කරා... දැන් හරි නේ වැඩේ... Competition ආවා විතරයි, හික් ගෑවෙනවා...
  8. C

    ධනවාදයේ ලොකුම බොරුව

    කවුරුත් මුකුත් නියෝජනය කරනවද නැද්ද මන්දා... කවුරුත් තමන්ගේ බුද්ධියට ගෝචරවෙන මතයක් දර්ශනයක් දරනවා, ඒ අනුව ක්‍රියාකරනවා.
  9. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Donald Trump threatens to bomb Oman if it ‘gets in the way’ of ending Iran war https://www.theguardian.com/world/2026/aug/17/donald-trump-threatens-bomb-oman
  10. C

    🇮🇳අන්න ඉන්දියාවේ හින්දු කෝවිලක vault එක කඩලා ඇමරිකානු ඩොලර් බිලියන 22 gold and ancient Roman gold coins මලු පිටින් හොයාගෙන🪙🪙🪙🪙

    ඉන්දියාව අච්චර සම්පත් තිබිලා මේ තත්ත්වෙ ඉන්නේ, උන් innovations අතින් සුද්දව පරාද කරන්න බැරිවෙච්ච නිසා... සුද්දා ගොඩ බහින්කොට අච්චර සම්පත් තිබ්බ ඉනදියාව හොඳ ආයුධ සටන්ක්‍රම innovate කරලා තිබ්බනං සුද්දාට දුවන්න දෙන්න තිබ්බානේ... හැත්ම්ම දාස් ගාණක් මුහුදේ ඇවිත්, තමන්ගේ රට වගේ සියගුණයක් සයිස් රටක්...
  11. C

    ධනවාදයේ ලොකුම බොරුව

    මේ කතාවට රනිල් අදාළ උනේ කොහොමද? රනිල් හරිහමන් pure capitalist කෙනෙක් නෙමේ...
  12. C

    ධනවාදයේ ලොකුම බොරුව

    If god assures that he'll maintain stability and forever sustainability with all his might, for the second option, I'll go with it. Else, the first option. I won't risk going against nature unless god involves
  13. C

    ධනවාදයේ ලොකුම බොරුව

    ඉතිං ඔයා කියපු දේවල්වලින් මං කියපු දේවල් තහවුරු වෙනවා නේ... මං Survival of the fittest කියලා මෙතන අදහස් කරේ දුප්පත් මිනිස්සු ඔක්කොම මැරිලා යන එක නෙමේ... දක්ෂයාට සම්පත් පරිභෝජනය කරන්න ලැබෙනවා සහ සම්පත් පාලනය කිරීමේ හැකියාව ඉබේම ලැබෙනවා කියලා... ඒවගේ අයගේ survival එකට වැඩියෙන් අවස්ථාව ලැබෙනවා...
  14. C

    ධනවාදයේ ලොකුම බොරුව

    ඉතිං? ගුරුත්වාකර්ෂණය නිසා උඩ පැන්නොත් බිම වැටෙයි කියලා ගුරුත්වාකර්ෂණයට බහිනවා වගේ වැඩක්...
  15. C

    ධනවාදයේ ලොකුම බොරුව

    යමක් සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ සේරම ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවාද නැද්ද මත නෙමේ... ප්‍රජාතන්ත්‍රවාද වගේ තමා... අඩුපාඩු තියෙනවා... නමුත් තියෙන හොඳම විකල්පය... System එකක් consistent and stable and self organise වෙන විදිහට තියං යන්න පුලුවන් method එකට කොහොම කරත් system එක ඉබේ evolve වෙනවා...
  16. C

    ධනවාදයේ ලොකුම බොරුව

    ඔය වැඩේ දැනටත් companies වල වෙනවා... Google, Apple, Tesla etc salary package එකේ shares ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍යෙන්...
  17. C

    ධනවාදයේ ලොකුම බොරුව

    ධනවාදය කියන්නේ ස්වභාවික න්‍යායක්... ඒක කැලෑ නීතිය... වැඩ පුලුවන් මනුස්සයා තමා අන්තිමට දිනන්නේ... Darwin කිව්වේ survival for the fittest කියලා... ඔය ස්වභාවික න්‍යාය වෙනස් කරන්න බෑ එක එක විප්ලව කරලා... කවුරුත් සමාන නෑ... වැඩ පුලුවන් එකා වැඩිපුර ධනය උපයනවා, බැරි එකා අරූ යටතේ වැඩකරනවා පඩියකට...

    No contents