1. C

    විධායක ජනාධිපතිකම අහෝසියි?

    විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ස්වාධීන ආයතන තුනක් වෙන්න ඕනි කියලා පිළිගන්න කෙනෙක්ට විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියන එකට එකඟ වෙන්න බෑ නේද?
  2. C

    විධායක ජනාධිපතිකම අහෝසියි?

    මේ Poll එකේ බහුතරයක් ඉන්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි නොකළ යුතුයි කියන මතයේ... නමුත් අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔක්කොම නිළ වශයෙන් කියන්නේ අහෝසි කළ යුතුයි කියලා... ඡ්න්දදායකයෝ සහ පක්ෂවල මතය මේ කාරණාවේදි මෙච්චර වෙනඩ් උනේ කොහොමද? පක්ෂවලින් බොරුවට හරි අහෝසි කරන්න ඕනි කියලා කියන්නේ මොන අරමුණක්...
  3. C

    ගෙවල්වල කුස්සියක් නැති කරනවා - episode ii

    සමාගම් කිව්වට ඔය කියන්නේ සමූපකාර (Cooperatives) ගැන නේ... Management එක සහ operations වෙන්නෙ කොහොමද කියන එක මත තමා සාර්ථකත්වය තීරණය වෙන්නේ...
  4. C

    දේපල බද්ද ක්‍රියාත්මක කරන්න IMF බලපෑම් කරනවලු

    සීනි කඩ නෙමේ... මේ දුප්පත් ලංකාවේ middleclass උන්ට ආණ්ඩුවේ මුදලින් European fantasy දෙන්න ගිහිං, Metro දාලා... ඕක බිමල්ගේ Presidential campaign එකේ කොටසක්... අපි ඌගේ campaign එක fund කරනවා බදු වලින්... ☝️ ------ Post added on 1786769756
  5. C

    දේපල බද්ද ක්‍රියාත්මක කරන්න IMF බලපෑම් කරනවලු

    තවත් govt expenses වැඩිවෙන වැඩ කරද්දි IMF එකට සිද්ධවෙනවා බදු වැඩිකරලා හරි budget එක balance කරන්න කියලා බල කරන්න.
  6. C

    මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය එන්න - උඹලගෙ අවංක අදහස් කියන් යන්න බලන්න (කුනුහරප කියන අඩු කුලේ උන් එන්න එපා)

    ඡ්න්දයනං දුන්නේ නෑ... හිතපු විදිහටම වැඩේ යනවා හැබැයි... මේ විදිහට වැඩයයි කියලා දැනං හිටපු නිසාමයි නොදුන්නේ... ඉස්සරහට වෙයි කියලා මට හිතෙන දේවල් නොවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අපිත් මේ රටේ ජීවත්වෙන්න ඕනි නිසා.
  7. C

    අපිට වඩා බංගලි කඩ්ඩ කතා කරනවා වගේ (Sri Lanka ranks 73rd)

    Rating agencies වලට කියන්න ඕනි රටේ නායකයෝ දිහා බලලා මුලු රටටම ratings දෙන්න එපා කියලා...
  8. C

    GEN Z නොදන්න අමතක වූ මතකය..... 8*7/8#8

    ඒවුණාට ඩොබියෝ කිය කිය යන්නේ ඒ කාලේ ඔක්කොම කරේ ආණ්ඩුවෙන්, කරලා ජෙප්පන්ගේ නමට දැම්මා කියලා... ලාලා උන්ගෙ රෙද්ද කඩලා දාන හැටි අපූරුයි... 🤣🤣🤣
  9. C

    අපිට මගෑරුන සුපිරි මිනිස්සු

    People vote for the guy with the best fantasy of election promises. 2015, 2019 & 2023. They never learn.
  10. C

    ආන්න දැක්කද, සර් දානකොට කට අරිනවා..තව ඕනෙද ආ... mmm [18+❌]

    ඌව එළවන්න ලේසි වෙන්නේ නෑ... ආණ්ඩුව කොහොමහරි මූව බේරලා තියාගන්නවා... මූට එක දූෂණ චෝදනාවක් තාම දාලා නෑ... නිවාස ඇමති කාලේ කරපුවා ඒ දවස්වල කතා උනා...
  11. C

    පයිය කොට ගඳ ගහන කලු කැත ලපයා කිව්වෙ නම් පඩි එපා කියල 😂😂

    අන්තිමට පාර්ලිමේන්තු වරප්‍රසාද වෙනුවෙන් පෙනී ඉන්නත් උනා ජෙප්පන්ට. කවදා වෙච්ච දේවල් ද?
  12. C

    තවත් යෝධ ව්‍යාපෘතියක් ඇරඹුණා! එළවලු කපන පිහියකින් මානා තලන මාලිමා මන්ත්‍රී!

    මානා ඌට එළවළුවක් වෙන්න ඇති... 🐂 ඉතිං වැරැද්දක් නෑ... 😅
  13. C

    පානදුරේ උන් අතට අරං වරෙං ,කොට්ටහච්චි අත්තමත් අරන් මෙන්න පානදුරේ පාරටම බැහැලා

    අච්චර උත්සවයක් තියලා, මිනිස්සු රැස්කරලා අන්තිමට කරලා තියෙන්නේ ඔක්කොම බලන් ඉද්දි මිනිස්සු දෙන්නෙක් උදලු ගාන එක නේද?
  14. C

    උසාවියේදී ගණේමුල්ල සංජීවටවෙඩි තියපු මිනිහාත් මැරිලා බන්ධනාගාර ගැටුමෙන්

    බලේ ඉන්නකොට ඔක්කොම කරන්නෙත් රාජපක්ෂලා, විපක්ෂයේ ඉඳලා ඔක්කොම කරන්නෙත් රාජපක්ෂලා... 🤣🤣🤣 ජෙපි ඩෝබි theory.
  15. C

    👖 කවුද එකෙක් මගේ කලිසමේ රීලා 💩

    Of course people who want to deflect public focus and bring in new ammendments to the law could be interested in creating such a mess nowadays. Also, this is a public forum.
  16. C

    උසාවියේදී ගණේමුල්ල සංජීවටවෙඩි තියපු මිනිහාත් මැරිලා බන්ධනාගාර ගැටුමෙන්

    මිනිස්සුන්ගේ ඇස්වහලා එක එක පනත් සංශෝධන කරන්න බලාගෙන මේවගේ එක එක පුවත් මවනවා ද කොහෙද...

    No contents