ජීවිතේ පලවෙනි වතාවට යුරෝපයට ගියා..ලන්කාව වටේ රටවල් වල ඇවිදලා තිබ්බත් යුරෝපෙට යන එක හීනයක් වෙලා තිබ්බේ..ගියොත් පනින්න බලාගෙන ඉන්න ලන්කාවේ අය නිසා මේවගේ ලස්සන රටවල් බලන්න යන්න ලන්කාවේ අයට කොච්චර සල්ලි තිබ්බත් දැන් දෙන්නෙම නැති සීන් එකක් තියෙන්නේ..ලක්ශ 500න් එහා වගේ තියන ලොකු පොරකට ඇරෙන්න යුරෝපෙට විසිට් වීසා එකක් දැන් ගන්නම බැරි තරම්..හේතුව අපේ උන්ගෙම කෙරුවාව..හරියට මොලේ කල්පනා කරලා හම්බ කරනවනම් ලන්කාවේ සල්ලි හම්බ කරන්න ඕනිතරම් ක්‍රම තියනවා..හැබැයි රැල්ලට රටින් පනින එකනේ දැන් ට්‍රෙන්ඩ් එක..ලන්කාවේ කොහොමත් රැලිනේ කාලෙන් කාලෙට තියෙන්නේ.ඒකෙන් වෙලා තියෙන්නේ සල්ලි තියන ලන්කාවේ කෙනෙකුට උනත් පලවෙනි වතාවනම් යන්නේ හරිම අමාරුයි වීසා ගන්න...කොහොමහරි කතාවෙන් වැඩක් නෑ අපි ගමන බලමු..පලවෙනි වතාවට තමයි කිරියට ෆොටෝ එක්ක ත්‍රෙඩ් එකක් දාන්නේ ෆෝන් එකෙන්..ෆොටෝ එහෙම අවුල්නම් සොරි වෙන්න ඕනි හොදේ..
කොළඹ ඉදන් ස්විට්සර්ලන්තයට යන්න තිබ්බේ එමිරේට්ස් එකේ..
කොලඹින් පිටත් උනේ පාන්දර 3ට..ඩුබායි ගිහින් එතන පැය දෙක හමාරක් ඉදලා ඩුබායි වලින් උදේ අට හමාරට තිබ්බේ එතන ඉදන් යන්න..කොලඹ ඉදන් ඩුබායි යන ටිකනම් රෑ..එච්චර ෆොටෝ ගත්තේ නෑ..
ඩුබායි ඉදන් ස්විට්සර්ලන්තයට..
ඉරාකයට උඩින්
ස්විට්සර්ලන්තයේ කදු අතරින් ජිනීවා වැව ලගින් යුරෝපයට ගොඩ බැස්ස මොහොත..
ගොඩක් ෆොටෝ තියනවා..ඊලග ටික පල්ලෙහා..
මේ ෆොටෝ go pro 8 එකෙන් ගත්ත ඒවා.මේකේ කමෙන්ට් අතරේ ටිකක් පස්සට ගියාම ෆොටෝ සෙට් එකක්ම දාලා තියනවා..කැමති අය බලන්න..

Last edited: