ජොබ් නෑ බන්..එන්න කියපන් අනේ මන්දා උබලත් නිකම් රැල්ලට යනවා..ලන්කාවේ ඔලුව කල්පනා කරොත් සල්ලි හොයන්න ක්‍රම ඕනිතරම් තියනවා..අනික රට යන්න ඕනිමනම් මොකක් හරි කෝස් එකක් කරලා සුදුසුකම් හදාගෙන ඉන්ග්‍රීසි හොදට කතාකරන්න හදාගෙන යන්න ඕනි..ඔය ෆේස්බුක් පේජ් වල දැම්මට හම්බවෙන්නේ නෑ..ඩුබායි ගිහින් ඇති ඉහේ කෙස්...