1. CaptainPhillips

    DUBAI වල රස්සා

    ටෝක් කරල ගහන්න පුලුවන් බන්..බඩු ගහන් නෑ කියලා කිව්වේ...ඉස්සරල හරියට කියවලා හිටහන්..
  2. CaptainPhillips

    DUBAI වල රස්සා

    බොහොම ස්තුති මචන්..උබ උපදෙස් ගොඩක් කියලා තියනවා..හරිම වටිනවා..මම ඔය ප්‍රශ්නේ ඇහුවෙත් ජෝක් එකට නෙමෙයි..සිරාවටම..ඇත්තටම මචන් මම මේ වෙද්දී රටවල් 17 කට ගිහින් තියනවා..අන්තිමට ගියේ නෝර්වේ..මම කොච්චර රට ගියත් බඩුවක් ගහලා නෑ බන්..හේතුව මට ඉස්සර ඉදන් ඔය බඩු සීන් එක අප්‍රසන්න ගතියක් දැනෙනවා..බඩු ගහනවා...
  3. CaptainPhillips

    DUBAI වල රස්සා

    ඩුබායි ඉන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න..මේ පෝස්ට් එකට අදාල දෙයක් නම් නෙමෙයි අහන්නේ..සමාවෙන්න ඕනි..මම වැඩකරන්නේ ට්‍රැවල් කම්පැනි එකක..නිතරම හැම රටකම වගේ යනවා..ඩුබායි ඇවිල්ලා තියනවා සෑහෙන වතාවක්..ඒ එක පාරකදි ඔහේ නැවතිලා හිටිය තැනක සෙට් උනා..ඉන්දුනීසියන් කෙල්ලෙක්..පට්ට හොදයි..මම වැඩි දවසක් ඩුබායි...
  4. CaptainPhillips

    Samsung Charger

    ඔය චාජර් ගැන මටත් තියනවා කතාවක් කියන්න..ලන්කාවේ කොහෙවත් ඔරිජිනල් සැම්සුන් චාජර් නෑ කියන එක තමයි මම දැක්කේ..මම පාවිච්චි කරන්නේ නෝට් 10+ එකක්..ඕකට ආපු චාජරේ පෑගිලා කැඩිලා මගෙ අතින් මම ලන්කාවෙන් චාජර් ගත්ත එකක්වත් හරියට වැඩ කරේ නෑ..මේ ලන්කාවේ තියන ඔක්කොම වෙනම ගන්න සැම්සුන් චාජර් මොකක් හරි ෆේක්...
  5. CaptainPhillips

    මැලේසියා වල ඇයි electronics බඩු ගණන් අඩු

    ඔතනදී බන් කොලිටි එක ගැන ප්‍රශ්න තියනවා.ඒකයි මැලේසියාවේ ගනන් අඩු..මම ඔය චොකලට් සීන් එක ගැනත් විස්තරයක් දැම්මා..යුරෝපයේ තියන එකම කවදාවත් මැලේසියාව සින්ගප්පූරු ඩුබායි වගේ රටවල් වලින් බලාපොරොත්තු වෙන්න එපා..අනිවා කොලිටි වෙනස්..එකම කම්පැනි එකෙන් හදනවා උනත් සමහරවිට චොකලට් එහෙමනම් ඒශියන් මාකට් එකට හදන...
  6. CaptainPhillips

    බැංකොක් tour

    දඹදිව දෙපාරක් ගියා මචන්...
  7. CaptainPhillips

    බැංකොක් tour

    මගෙ ලොකු ආසාවක් තියනවා තායිවාන් ගිහින් එන්න..වීසා ගන්න හැටි දන්න කවුරුත් නෑනේ..
  8. CaptainPhillips

    බැංකොක් tour

    Try jetwing tours
  9. CaptainPhillips

    කාර් එකේ ඉන්ශුවරන්ස් එක ගැන

    මචන්..උපදෙස් දුන්න යාලුවෝ ඔක්කොටම ස්තුති ..මම ලීසින් එක තිබ්බ කම්පැනි එකේ ලගම තියන ඉන්ශුවරන්ස් එකක යාලුවෙකුට කතාකරාම ඌ අර ලීසින් කම්පැනි එකට කතාකරලා විස්තර අහලා පොතේ කොපියක් ඉල්ලගෙන කන්ෆර්ම් කරගෙන මට කවර් එකක් හදලා දුන්නා දවස් පහකට විතර..පොත ගත්තම ඉන්ශුවරන්ස් එකක් ෆුල් හරි හිතලා බලලා තර්ඩ් පාටි...
  10. CaptainPhillips

    කාර් එකේ ඉන්ශුවරන්ස් එක ගැන

    මම මචන් ගිය අවුරුද්දේ ෆෙයාෆස්ට් එකේ දැම්මේ ලක්ශ හැටකට..වාරිකේ 78000ක් උනා..ඒකේ අදුරන එකෙක් දෙන්නෙක් ඉන්න හින්දා..මේ අවුරුද්දේ උන් කියනවා මම මුකුත් ක්ලේම් කරලා නැති හින්දා මේ අවුරුද්දේ ලක්ශ 60ට වාරිකේ රුපියල් 68000ක් වගේලු..එච්චර අඩුවෙන්න පුලුවන්ද බන්..
  11. CaptainPhillips

    කාර් එකේ ඉන්ශුවරන්ස් එක ගැන

    පොතේ කොපි එකක් අරන් 3rd පාටි ඉන්ශුවරන්ස් එකක් දාන්න පුලුවන්ද
  12. CaptainPhillips

    කාර් එකේ ඉන්ශුවරන්ස් එක ගැන

    මගේ කාර් එකේ ලීසින් එකක් තිබ්බා..ඒක මම සම්පූර්ණයෙන්ම ගෙවලා සෙටල් කරා ඊයේ..එයාලා පොත දෙනවා කිව්වේ හෙට..අදින් මගේ ෆුල් ඉන්ශුවරන්ස් එක ඉවරයි..මම හිතන් ඉන්නේ 3rd party එකක් දාගන්න දැන් ලීසින් නැති නිසා..හෙට පොත හම්බවෙනකම් 3rd පාටි ඉන්ශුවරන්ස් එකක් දාන්න විදියක් නෑ නේද..කලින් ෆුල් ඉන්ශුවරන්ස් දාලා...
  13. CaptainPhillips

    තිලිණි ප්‍රියමාලිගෙ ගේම් එකට අහුඋන මිලේච්ච අරගල හොරැන්ගෙන් කිපදෙනෙක්🏃🏻‍♂️

    ඔය ලිස්ට් වල තිබ්බත් නැතත් ගොන්ජා කියන්නෙත් තක්කඩියෙක් තමයි..ලන්කාවේ මෝඩ ගොන් බූරු හැත්ත හිතම් ඉන්නවා ගොන්ජා කියන්නේ නිකම් හෙනම අවන්ක ඩයල් එක කියලා..ඔය මිනිහත් දේශපාලන ඉත්තෙක්..මහ එවුන්ට බලය රැකගන්න ඉදිරියට පාවිච්චි කරන්න හිතාගෙන දැන්ම ඉදන්ම ගොඩනගන චරිතයක් ඔය..ඕකත් අප්පච්චිගෙම එකෙක්..ඒවා...
  14. CaptainPhillips

    කෙල්ලොන්ගේ ක්‍රේල් කොන්ඩෙට ආස නැත්ද?

    උබ බැදලා ජීවත් වෙන්නේ ගෑනිත් එක්කද ගෑනිගේ කොන්ඩේ එක්කද..කොන්ඩේ මොක උනත් ගතිගුන හොද ගෑනියෙක් හොයාගනින්..කොන්ඩේ ක්‍රේල් දාර බඩුවක් වත් සෙට් උනොත් පෙනෙයි උබට කොන්ඩේ නෙමෙයි වැදගත්කම තියෙන්නේ ගෑනිගේ ගතිගුන වල කියලා..
  15. CaptainPhillips

    Questions මේ දවස්වල ලක්ෂෙකට වගේ ගන්න හොඳම smartphone එක මොකක්ද?

    සැම්සුන් එස් හරි නෝට් හරි නැතුව ඊට පහලින් තියන ජරාව නම් ගන්න එපා ඉල්ලන් කන්න වෙන්නේ.මට ඇත්දැකීම් තියනවා එකක් අරන්..ඒක මල ජරාවක්..ඕවා ඉන්දියන් පකිස්ථාන් ලන්කා..මාකට් එකට ගහන ඒවා සැම්සුන් එකෙන්.දැන් පාවිච්චි කරන්නේ සැම්සුන් නෝට් 10+ එකක්..ඇපල් එකක් ගත්තට කමක් නෑ ඇපල් කෝකත් එකයි මටනම්..සැම්සුන්...
  16. CaptainPhillips

    බිස්කට් කල් පැන්නම අවුල්ද?

    ජරා වැඩ කරන්න එපා බන්..ලන්කාවේ බිස්කට් කියන්නේ හොදට තිබ්බත් වස...උබ ඒවා කල් ඉකුත් වෙනකම් ඉදලා කෑම හදන්න ගත්තම ඕවා පොඩි ලමයි වයසක උන් ලෙඩ්ඩු අනම් මනම් ඔක්කොම උන් කනවා..උබේ දරුවන්ට ඕවගේ විපාක විදියට පිලිකා එහෙම හැදුනම ඕවගේ ලාබේ උබට වියදම් වෙයි ඒවට බෙහෙත් කරන්න..
  17. CaptainPhillips

    තිළිණි ප්‍රියමාලි ---------සැකකාරිය ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන ඇත්තේ, මෙරටට ඉන්ධන ගෙන්වීමට විදෙස් මුදල් අවශ්‍ය බව පවසමිනි.

    හැබැයි ඔතනදී ගේම ඉල්ලන්නෙත් කෝටිපතියෝ නේද...සල්ලි දාලා තියෙන්නෙ උන්නේ..නිකම්ම අතඅරීද උනුත්...
  18. CaptainPhillips

    imported chocolate ගන්න තැනක්

    https://elakiri.com/threads/%E0%B6%A0%E0%B7%9C%E0%B6%9A%E0%B6%BD%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2072064/
  19. CaptainPhillips

    වාහනද 😳 ඉඩම්ද

    අනිවා මචන්..අත්දැකීම් තියනවා..

    No contents