ලන්කාවේ හැම ඉලෙක්ට්‍රොනික් බඩුවක්ම ඔහොමයි දැන් ..මොනිටර් එහෙමත් රෙප්ලිකා ඔක්කොම..අනික ගේමින් මවුස්..vga කාඩ්..අනම් මනම් ඔක්කොම බාල ඒවා..නැත්තම් refurbished....ලන්කාවේ කොහෙන් ගත්තත් හොද බඩු නෑ..රටකට ගිහින් ආපු එකෙක් පුද්ගලිකව ගෙනාපු එකක් ඇරෙන්න..මම මේ ලගදි මෙට්‍රොපොලිටන් එකෙන් කැනන් ප්‍රින්ටරයක්...