1. CaptainPhillips

    එළියකන්ද වධ කඳවුරේ බිහිසුණු මතක

    සින්හලයෝ කියන්නේ අමුම අමු කැ&රියො ඉස්සර ඉදන්ම..ආයේ ගෑවුනොත් ඉවරයි..දැනුත් එහෙමයි..ලෝකේ ඉන්න ජරාම ජාතියක්..ඉක්මනට වදවෙලා යන්න ඕනි ලෝකෙන්..ඔය පොත මාත් කියෙව්වා..මොකා රට පාලනය කරත් මේ රටවල් ගොඩ එන්නේ නෑ..මේකේ තියෙන්නේ දේශපාලකයන්ගේ වරද නෙමෙයි..මේ රටේ සාමාන්‍ය මිනිස්සු කියලා ඉන්න 95%ක්ම...
  2. CaptainPhillips

    ලීසින් ගැන උපදෙසක් ඕනි..

    මචන්..මගෙ කාර් එක ලක්ශ 70ක් විතර වෙනවා..මට ඒකට ලක්ශ 12ක් විතර ඩ්‍රාෆ්ට් එකක් දාගන්න අවශ්‍ය උනා..මම ලීසින් දාන්නේ නෑ..මම බිස්නස් කරන්නේ..ටක් ගාලා ගෙවලා දාන නිසා කලිනුත් එහෙම කරලා තියනවා..පොලිය ගැන එහෙම ලොකු අවුලක් නෑ..ටක් ගාලා ගෙවලා දාන නිසා..ගැටලුව මේකයි. මම ලන්කාවේ ප්‍රසිද්ධ ලීසින් කම්පැනි...
  3. CaptainPhillips

    ජර්මන් පාස්පෝර්ට් එක හීනයක් නෙවෙයි 2023 අලුත්ම නීතිය

    මේ වගේ පම්කයිගේ වීඩියෝ බලල ලන්කාවේ අම්බරුවෝ දිගට හරහට විසිට් වීසා එහෙම ඇප්ලිකේශන් දානවා එම්බසි වලට..දැනගනින්..අන්න ඉතාලි එහෙම හතර පස් වතාව ගිහින් ආපු උනුත් විසිට් ඉල්ලුවම රිජෙක්ට් වෙනවා දිගට හරහට..
  4. CaptainPhillips

    වාහන මිල වැඩි වෙයිද?

    මචන් ඔය ඉන්ද්‍රා එකේ නම් වෙන මොකක් හරි සීන් එකක් යන්නේ..උන්ට විකුණන්න උවමනාවක් නෑ..ඔහේ ගනන් කිය කිය ඉන්නවා..මාත් ගියා දැන් අවුරුදු දෙකකට කලින්..මාර ගනන් කියන්නේ..ඒවා කවදාවත් විකිණෙන්නේ නෑ බන් ඒ ගනන්වලට..
  5. CaptainPhillips

    වාහන මිල වැඩි වෙයිද?

    අනික තව දෙයක්..දැන් රුපියලට වෙලා තියන දේ පේනවනේ..පිටරටක මාරු කරන්නෙවත් නෑ..එතකොට වටිනාකම් එන්නේ භාණ්ඩ..රත්තරන් ..විදේශ මුදල් වගේ ඒවට..ඔය ෆික්ස් ඩිපොසිට් දාගෙන ඉන්න එක තරම් මෝඩකමක් තවත් නෑ..ඒකේ ලැබෙන පොලිය මෙහෙ උන්ට ලොකුයි වගේ පෙනුනට ඇති දෙයක් නෑ..මම 2019 එමිරේට්ස් ටිකට් එකක් ගත්තා සීට් සිලෙක්ශන්...
  6. CaptainPhillips

    වාහන මිල වැඩි වෙයිද?

    මචන් ඔය වාහන මිල අඩුවෙනවා කිව්වොත් ෆේස්බුක් එකේ ඇරගන්න එනවා බයි ඇන්ඩ් සෙල් කරන එකෙක් කියලා..වාහන මිල වැඩිවෙනවා කිව්වොත් ඒත් රෙදි උස්සන් එනවා බයි ඇන්ඩ් සෙල් එකෙක් කියලා..මේකේ එහෙම නෑනේ..ඒ නිසා මගෙ අදහස මේකයි..උබලා හිතපු නැති පැත්තක්..මම මුලින්ම පාවිච්චි කරේ 2015 විට්ස් එකක්..ඊට පස්සේ 2017 වෙසල්...
  7. CaptainPhillips

    කැනඩා යන්න වීස ගන්න

    මේක ජෝක් එකට අහනවද ඇත්තටම අහනවද දන්නෙ නෑ..හැබැයි කාටත් දැනගන්න කියන්නේ..ලන්කාවේ එකෙක්වත් හිතන් ඉන්න විදියට ලේසියෙන් ඔය සුද්දන්ගේ රටවල්වලට යන්න බෑ..ලන්කාවේ කෝටි පහ හය තියන උන්ටවත් දැන් විසිට් වීසා එකක් දෙන්නේ නෑ..කෝටියක් දෙකක් අතේ තිබ්බත් ඔය රටකට කොහොමවත් යන්න බෑ..අන්න දැන් කලින් හතර පස් වතාව...
  8. CaptainPhillips

    කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්

    ඕක airticket එකට ඇඩ් වෙනවනම් දැන් එයාටිකට් මිල වැඩිවෙයි නේද..කලින් ඔය එයාපෝට් ටැක්ස් එක තිබ්බේ අඩු ගානක් මම හිතන්නෙ...
  9. CaptainPhillips

    නේපාලයේ ගුවන් අනතුර එහි සිටි මගියෙකු වීඩියෝ කරලා....

    මම දැනට රටවල් 17කට ගිහින් තියනවා...මම දෙයක් කියන්නම්..මේක නිතරම ගුවන් යානයක යන එන අයට වැදගත් වෙයි..සහ අනික් අයටත්..අර flight radar 24 එකේ ඇප් එක මම මාසෙට රුපියල් 600ක් ගෙවලා දාගෙන ඉන්නේ..ඒකෙ වැදගත් දේ මාසෙට 600 ගෙව්වම ඕනිම එයාලයින් එකක තියන ෆ්ලයිට් කොච්චර අවුරුදු ගානක් පරනද කියලා පෙන්නනවා..ඕවා...
  10. CaptainPhillips

    මව්පියන් රැකබලා ගැනීමට රැකියාවක් නොමැති නිසා කොල්ලෙක් සියදිවි නසාගෙන...

    ඕවට වගකියන්න ඕනි තව කොටසක් තමයි..ඉක්මනට රටින් පනින්න..ලන්කාව ඉවරයි..රට ගිහින් ගොඩයන ක්‍රම මෙන්න..රටින් පැන්නේ නැත්තම් මෙහෙ අනාගතයක් නෑ ගගා විව්ස් ගන්න අර යූටියුබ් එකේ හැමිනෙන එවුනුයි..ෆේස්බුක් පේජ් කරන උනුයි..දැන් මේ රටින් පනින්න මාර පිස්සුවකින් ඉන්නේ මෙහෙ කොල්ලෝ.අඩුම කොලඹ වත් ඇවිදලා නැති උන්...
  11. CaptainPhillips

    දුප්පත්ම ජනතාවගේ විදුලි ගාස්තු 261%කින් ඉහලට.. වැඩිම විදුලි පරිභෝජකයන්ගේ වැඩිවීම 4%යි…

    කාලෙකින් දැක්ක හොද කමෙන්ට් එකක්..කියන්න ඕනි එක හරියටම කියලා
  12. CaptainPhillips

    Mervin Silva පොතුහැර Dalada Maligawata කඩා පනී

    ලන්කාවට මෙහෙම වෙන්න හේතුව පාර්ලිමේන්තුවේ ඉන්න 225 නොවේ..ලන්කාවේ මිනිස්සුමයි ..මේක හොදට පැහැදිලි වෙයි මේ විඩියෝ එක බැලුවම..
  13. CaptainPhillips

    සහතික ඇත්ත..ලංකාවවත් හරියට නොදැකපු අපි😓

    ඔව් උබ කියන එක ඇත්ත..මට ඕක මතක් උනේ නෑ....කොරියා වගේ නම් ඔය උබ කියන එක හරි ..නමුත් මම දන්න ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ හොදම සල්ලිකාරයෝ වෙච්ච අපි එක්ක එකට ස්කෝලේ හිටිය උන් ඉන්නවා..කාලෙකට කලින් ඔසී ගිහින් දැන් උන් එහේ පට්ට සල්ලිකාරයෝ එකෙකුට එහේ කාර් සේල් එකකුත් තියනවා ..ලගදි මෙහේ ඇවිත් මෙහේ එකියක්...
  14. CaptainPhillips

    වාහනේ පොත තියලා speed draft එකක් ගන්න..

    Ow uba kiyana eka hari..mama kalpana karala balannam..tnks machan දැන් උන් ස්පීඩ් ඩ්‍රාෆ්ට් නවත්තලා බන් ------ Post added on 1673001079 එත් දැන් ඇපකාරයෝ ඉල්ලනවා බන්..පොඩි ගානක් ගන්න ගියත් පොත තියලා..එපා වෙනවා..ඉස්සර අවුලක් නෑ බන්..වාහනේ වටිනාකමින් පොඩි ප්‍රතිශතයක් නම් ගන්නේ ඇපකාරයෝ ඕනි නෑ...
  15. CaptainPhillips

    සහතික ඇත්ත..ලංකාවවත් හරියට නොදැකපු අපි😓

    අනික තව දෙයක්..ඔය බටහිර රටවල සුද්දෝ හරියට ජපන් කොරියන් ගැනු බදිනවා..ඒ රටවල් වලට ගිහින් සෙට් වෙලා..මට හම්බෙලා තියන යුරෝපීය සුද්දො ගොඩකගේ ගෑනු එක්කෝ ජපන් නැත්තම් කොරියන්..මට තියන එක ප්‍රශ්නයක් කොරියාවට වැඩට යන ලන්කාවේ උන් බහුතරයක් ඇයි කොරියන් කෙල්ලො බදින් නැත්තේ..එහෙම බැදපු උන් ඉන්නේ සීමිත...
  16. CaptainPhillips

    සහතික ඇත්ත..ලංකාවවත් හරියට නොදැකපු අපි😓

    උබ කියන එක ඇත්ත..ඒත් බන් ලන්කාවේ උන්ගේ ජානවලම පිටරට ටුවර් යනවා කියන එක නැති බව උබ පිලිගන්න ඕනි..ලන්කාවේ කිසිම හෙනයක් නැති දැන් අවුරුදු විස්සකට විතර කලිනුත් ලන්කාවේ උන්ට හොද රටවල් එක්කින්වත් විසිට් වීසා දුන්නේ නෑ ලේසියෙන්..ඒ මුන් ඉස්සර ඉදන්ම ඒ රටවල්වල ගිහින් පැනපු හින්දා.. අවුරුද්දට ශොපින් කරන්න...
  17. CaptainPhillips

    සහතික ඇත්ත..ලංකාවවත් හරියට නොදැකපු අපි😓

    2012 වගේ අවුරුදු වලත් ලන්කාවේ කිසිම හෙනයක් නොතිබ්බ කාලවලත්..පිටරටක ටුවර් එකක් ගිහින් එන්න යන අය බොහොම අඩු ප්‍රමාණයක් හිටියේ..දැන් අවුරුදු 20කට විතර කලිනුත් UK.Shengen වගේ රටවලට අපේ උන්ට විසිට් වීසා දුන්නේ නෑ..මොකද සංචාරයකට රටකට යනවා කියලා එකක් කවදාවත් මුන්ගේ තිබ්බේ නෑ..ගියොත් යන්නේ පනින්න..ඒක...
  18. CaptainPhillips

    සහතික ඇත්ත..ලංකාවවත් හරියට නොදැකපු අපි😓

    මෙහෙමයි බන්..ලන්කාවේ ගොඩක් උන් සල්ලි තිබ්බත් කොහෙවත් ඇවිදින උන් නෙමෙයි..මම දන්න ඕනිතරම් කෝටි ගනන් තියන උන් ඉන්නවා කඩවල් අස්සේම නාකි වෙන..අඩුම ගෑනි එක්ක ලමයි එක්ක අවුරුද්දකට එක පාරක්වත් ට්‍රිප් එකක් යන්නේ නැති මම දන්න කෝටිපති බිස්නස් කාරයෝ ඕනිතරම් ඉන්නවා..මේකේ ප්‍රශ්නේ සල්ලිම නෙමෙයි බන්..ලන්කාවේ...
  19. CaptainPhillips

    වාහනේ පොත තියලා speed draft එකක් ගන්න..

    නෑ බන්..එහෙම ඉල්ලන්නේ නෑ බන් කාගෙන්වත්..අනික මේ කාලේ දෙන්නෙත් නෑ කවුරුත්..හැමෝටම ඉතින් ප්‍රශ්න තියනවනේ ඔව් හැබැයි ඇබ්සොලූට් ඔව්නර්ශිප් එකට කම්පැනි එකේ නම එන්නේ නෑ ඔහොම මොකද්දෝ සීන් එකක් තියනවා..මමත් දන්නේ නෑ හරියට..කොහොමහරි ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකකදි පොත RmV ගිහින් එන්නේ..ඒ කියන්නේ කම්පැනි එකේ නම...
  20. CaptainPhillips

    වාහනේ පොත තියලා speed draft එකක් ගන්න..

    මචන්..මගෙ තියෙන්නේ 2016 විට්ස් එකක්..ඒකේ පොත තියලා ලක්ශ 10ක් speed draft ක්‍රමේට ගන්න ඕනි..මම කලිනුත් ඔය සල්ලි හදිස්සි වෙලාවට ඔහොම කරා..අරන් මාස දෙක තුනෙන් ගෙවලා දැම්මා..ලීසින් වලටනම් යන්නේ නෑ..හේතුව මට සල්ලි ඕනි වෙන්නේ මාස දෙක තුනකින් ආපහු ගෙවන්න..උපරිම මාස පහක් යයි..දැන් හැමතැනම ඇපකාරයෝ...

    No contents