1. Ryan08

    රසල් දිහා බලන්න එපා

    කමක්නැ දුකක් නෑ ☹️☹️
  2. Ryan08

    මෙන්න උට්ටො මාකටිං...

    දුවෙක් ඉන්න කාලෙක හොදට උගන්නන්න ඕන කියලා මේක බලලාවත් හිතට ගනිල්ලා. නැත්නම් වෙන්නේ කීටැග් විකුනන්නත් ගණිකාවෝ වගේ රඟපාන්න. රෙද්දේ මාකටිං
  3. Ryan08

    අපේ එස්ටෝනියා ගමන(Estonia)

    පුළුවන් කාලේ ඇවිදලා ලෝකේ බලපන් 👍👍👍
  4. Ryan08

    ගොඩක් බිව්වම නගින්නේ නෑ

    ඒ වෙලාවේ යාළුවා එතනට ආවනම් අවයවය විතරක් නෙවෙයි රෝමකුප පවා කෙලින් කරගන්න තිබුණා අපරාදේ ☹️
  5. Ryan08

    😍🐳💖 මෙන්න නංගි ඔයාගෙ අයිෆෝන් එක 💖🐳😍

    ගැණුන්ගේ මොකක් හරි නැති උනොත් තමයි ඕකුන්ට බඩ පපුව උණුවෙන්නේ කොල්ලෙක්ගේ එහෙම උනානම් ෆෝන් එකත් හප කරලා බෝට්ටුවට පැනලා ජොකත් ඉරාගෙන යයි 😂
  6. Ryan08

    සිරස නාලිකාවේ සමනලයා ලාංඡනයෙන් අදහස් කරන්නේ මොකක්ද?

    හොද වේලාවට මේකේ උන්ට හිතන්න වෙන ප්‍රශ්න මුකුත් නැත්තේ 😂
  7. Ryan08

    ඔලුවෙ ඉන්නෙක් ඇවිල්ල

    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.
  8. Ryan08

    ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

    අපි පළමු දහදෙනා අතර ඇති. ලිස්ට් එක අග ඉදන් බැලුවම 😂
  9. Ryan08

    ටයිටැනික් බැලීමට ගොස් මියගිය 19 හැවිරිදි තරුණයාගේ මවගෙන් මාධ්‍යට කථාකරයි..

    සල්ලි උනත් මිනිස්සුන්ට ඕනවට වඩා වැඩිවෙන්න නරකයි.
  10. Ryan08

    එහෙම උනොත් මොකද වෙන්නෙ

    මම උබනම් මැරෙන්නේ ලක්ෂ හත හින්දා නෙවෙයි ඔහොම ගෑණියෙකටයි ළමයි දෙන්නෙක්ටයි මිනිහයි තාත්තයි වෙච්ච එකට. උබ ලක්ෂ හත ණය උනේ උන්ට කන්න දෙන්න නෙවෙයිද?
  11. Ryan08

    බැදලා පසු තැවෙන්නෙ කවුද?

    තමන්ගේ ගෑණි /මිනිහා කොච්චර හොද උනත් මේ ලෝකේ හැමෝම එක තප්පරයකට හරි තමන් කසාද බැදපු එක ගැන පසුතැවෙනවා මචෝ . එහෙම නැති කවුරුවත් නෑ.
  12. Ryan08

    අම්මෝ එළකිරි පොයියෝ 😂😂

    පහන් කණු යට අඳුරුයි වගේ තමයි බං. එළකිරියේ උන් තමන්ගේ දැනුමෙන් අනුන් පෝෂණය කරනවා තමන් ගැනවත් නොහිතා.proud to be an elakiri යන්ස් 😂😂😂
  13. Ryan08

    අලුත් විදියට බෝධි පුජා පවත්වන්නේ මෙහෙමයි..

    මහා ගෑණු මෙහෙම පිස්සු නටනකොට කෙල්ලෝ මොනවා කරාම මොකද
  14. Ryan08

    ගම්පහ අග්‍රා වලව්ව

    මම අහලා තිබුනේ විසි හතයි කියලා
  15. Ryan08

    මේකි වැරැද්ද කරලා බලපංකෝ හැසිරෙන හැටි..😡

    මොනවා උනත් ඒ කොල්ලා වැදගත් විදිහට කතා කරනවා අපේ උන් වගේ නම් හොද කුණුහරප දෙකක් කියලා ඇති ගැණුකම පැත්තකින් තියලා

    No contents