ලබන අවුරුද්දට බැදලා අවුරුදු විසිපහක් මට නම් කසාදේ එපාවෙලත් නෑ ගෑණිව එපාවෙලත් නෑ. ගොඩක් වෙලාවට බැදලා ටික කාලෙකින් එපා වෙන්නේ බාහිර දේවල් මුල්කරගෙන කසාද බදින උන්ට. එක්කෝ බදින එකීගේ /එකාගේ සල්ලි වලට උගත්කමට සමාජ තත්වෙට වගේ එවට ආසාවේ බැන්දොත් සොරි තමයි.මම බැන්දේ අවුරුදු විසි එකෙන් දැන් මගේ ලොකු ළමයට...