කරන්ට් ප්‍රශ්නයක්
අඩුවට කරන්ට් එක ගන්න ක්‍රමයක් :D :D
වැලි කොට්ට කිලෝ 500ක් විතර චේන් බොලොක්කයක් ගහල උස්සල උඩකින් තියනව. :dull: :dull:
ඊට පස්සෙ පීල්ලක් වගේ එහෙකින් ඒ වැලි ටික වට්ටල ඒකෙන් ඩයිනමෝවක් කරකෝල කරන්ට් එකගන්නව :D :D
වැලි වැඩි වෙන තරමට ගොඩක් වෙලා ගත්තෑකි :yes: :yes:
මෙහෙම නැතුව බැරිද...