මොකේටද විරුද්ධ (2)

[size=3]සයිටම් දොස්තර &#3512

  • [size=4]කමක් නෑ :no: :no:[/size]

    Votes: 10 66.7%
  • [size=4]කමක් තියෙනව ඒකටත් විරුද්ධයි :dull: :dull:[/size]

    Votes: 5 33.3%

  • Total voters
    15

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොකේටද විරුද්ධ (2)

සයිටම් එකේ දොස්තර මහත්තුරු හන්දියෙ ඩිස්පැන්සරියක් දැම්මට අවුලක් නැද්ද ? :dull: :dull:
දරුණු ලෙඩ වලට නෙමේ උණට හෙම්බිරිස්සාවට බඩේ කැක්කුං වලට වගේ පොඩි පොඩි ලෙඩ වලට බෙහෙත් දෙන්නයි විශේෂඥ වෛද්‍යවරු ගාවට යොමු කරන්නයි විතරක්වත් ? :dull: :dull:
නැත්තං එහෙමවත් දාන්න දෙන්න හොඳ නැද්ද ? :oo: :oo:
 
Last edited:

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    හරියට පොල් එක දන්න බැරි සොන්නයොන්ට විරුද්ධයි
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    TjiQLLA.png

    මේකි ඇදන් ඉන්න ජන්ගිය මොකද්ද බන්
    දැක්ක ගමන් මෝල් වෙනවා

    මේ වගේ ජන්ගියක් ඇදන් ඉන්න ජිගිරිබරිස් එකක් හොයලා දියන්කෝ Link එකක් :P :P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සයිටම් එකේ දොස්තර මහත්තුරු හන්දියෙ ඩිස්පැන්සරියක් දැම්මට අවුලක් නැද්ද ? :dull: :dull:
    දරුණු ලෙඩ වලට නෙමේ උණට හෙම්බිරිස්සාවට බඩේ කැක්කුං වලට වගේ පොඩි පොඩි ලෙඩ වලට බෙහෙත් දෙන්නයි විශේෂඥ වෛද්‍යවරු ගාවට යොමු කරන්නයි විතරක්වත් ? :dull: :dull:
    නැත්තං එහෙමවත් දාන්න දෙන්න හොඳ නැද්ද ? :oo: :oo:

    ඕකට වෙන රටවල්වලනම් නර්ස් කෙනෙක් ඉන්නෙ. ඉතින් නර්ස් ගෙ වැඩේ කරන්න දොස්තරලා මොකටද?

    සැ. යු. සයිටම් හොඳද නැද්ද යන්නට පිළිතුරක් නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    TjiQLLA.png

    මේකි ඇදන් ඉන්න ජන්ගිය මොකද්ද බන්
    දැක්ක ගමන් මෝල් වෙනවා

    මේ වගේ ජන්ගියක් ඇදන් ඉන්න ජිගිරිබරිස් එකක් හොයලා දියන්කෝ Link එකක් :P :P

    ඕක නැතුව ඉන්නව දැක්කාම මෝල් වෙන්නෑ ? :oo: :oo:
    fetishist ? :oo: :oo: