අරව මේවා හංගන්න ලේසිම ක්‍රමය...

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අරව මේවා හංගන්න ලේසිම ක්‍රමය...

    ඔයාලගේ ඔය එක එක පුද්ගලික දේවල් තියෙනව නේද අනිත් අය අතට පත්වෙනවට අකමැති :oo::P:rofl::yes:;) අන්න ඒ දේවල් හංගලා තියාගන්න ලේසිම ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියන්න යන්නේ.. මේක පුංචිම පුංචි මෘදුකාංගයක් (1.5 MB only)...
    ඔයාලට වැදගත් වේයි කියල හිතුන නිසා බෙදාගන්න හිතුවා... key එක සමගම :yes::yes:
    එහෙනම් කට්ටිය පාවිච්චි කරල බලලම මට හොඳ නරක කියලම යන්න.. අමතක කරන්න එපා..
    :yes::yes:

    fsp-folder.gif



    DOWNLOAD HERE!
     
    Last edited:
    • Like
    Reactions: Silly point