සොහොන;25248354 said:රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ
කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා
උනා
තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා
මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි
වෙන්න තියන විනාශෙ කිව්වා
බෙර ගන්න කියුවා
අපි තනි උනා ඉතාලියෙ
මට ගොඩක් දුකයි බන් ...
මට පුලුවන් හැමදෙම මම කරා ..
මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම උන් මැරෙද්දි
![]()
සොහොන;25248354 said:රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ
කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා
උනා
තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා
මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි
වෙන්න තියන විනාශෙ කිව්වා
බෙර ගන්න කියුවා
අපි තනි උනා ඉතාලියෙ
මට ගොඩක් දුකයි බන් ...
මට පුලුවන් හැමදෙම මම කරා ..
මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම උන් මැරෙද්දි
![]()

සොහොන;25248354 said:රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ. කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා. තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා. මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි. වෙන්න තියන විනාශෙ කිව්වා. බෙර ගන්න කියුවා. අපි තනි උනා ඉතාලියෙ. මට ගොඩක් දුකයි බන් .... මට පුලුවන් හැමදෙම මම කරා ..මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම උන් මැරෙද්දි

මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ තොපිව රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..![]()
යකෝ වැලපෙන්නෙ නැතුව හිටු..70 පැන්න නාකියෙක් මැරිල තියෙන්නෙ.අනික තෝ කිව්ව නේද මළත් ලංකාවට ඵන්නෙ නෑ කියල.තොපේ උන්ව මේ ගොන් අාණ්ඩුව රට අැතුලට අරගෙන මේ කොරගත්ත හරිය මදිද..පැනල ගිය තොපේ උන්ව තාමත් හොයාගන්න බැරුව දඟලනව මෙහෙ උන්..සමහර උන් කොරෝන හැදිල සෙම හිරවෙල ඉන්නම බැරි වෙන කොට බොරු කියල ඉස්පිරිතාලේ ගිහින් උන්ටත් වෙෙරස් බෝ කරනව..
මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ තොපිව රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..![]()
මේ කතාව ඇත්ත...හැබැයි මූ ලංකාවට එන්නේ නැතුව කලේ ලොකු උදව්වක්...
මෙහෙම වැලහින්නක් වගේ අඬලා හරි යන්නේ නෑ...මැරිලා තියෙන්නේ වයසක එකෙක්...අනික ඉතලි වල කන්න නැතුව මිනිස්සු මැරෙන්නේ නෑ....
මූ ඔය ඵදා මළත් ලංකාවට ඵන්නෙ නෑ කිව්වට දැන් නම් හිතෙනව අැති අපරාදේ අාවෙ නැත්තෙ කියල.අන්තිමට දාපු ඵකෙන් ඒක හිතාගන්න පුළුවන්..anna SL embassy eken ubalawa hoyanawa , duka kiyapan , support ekak deyi![]()
machan ethta da wayasaka ayata beheth karaney nehei kiyanney italy wala



මළත් ලංකාවට ඵන්නෙ නෑ ලංකාවෙ ඉන්නෙ කැ@යෝ කියපු උන්ගෙ මොනා හොයන්නද..ලංකාවෙ ඉන්න අහිංසක මිනිස්සුන්ට පාන් ටිකක් බෙදනව ඊට වඩා හොඳයි.


සොහොන;25249200 said:
හි හි යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නැ bro
බය වුනෙ නැ කලකිරුනා
මමත් බය නැ ත්‍ර්ඩෙ එක දිගටම ඇදන් යනවා ආයෙමත් මරනයක් නොදකින්න
බය වෙන්න එපා එකා පිට එකා මැරුනත් මෙ සටන අත් හරින්න නැ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පුලුවන් ...
අන්න ඵහෙම හිටපං...බයියො වගේ වචන වෙනස් කරන්න ඵපා.
.අන්න ඵහෙම හිටපං...බයියො වගේ වචන වෙනස් කරන්න ඵපා.
.


මට මෙතන කියාගන්න බැරි දෙයක් තියෙනවා ඉතාලි ගොං ගෑනියෙක් ගැන. ටික දවසකින් කියන්නං.