පිරිත් කළ පැන් ගුවනින් ලක් ධරණීතලයට ඉසීම &#346

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    වසගත වෙලාවලදි පත්තිනි අම්මට තමයි බාර වෙන්නෙ..බර වෙලා ගේ දොරකඩ කොහොඹ අත්තක් එල්ලල ගමේ අයට දන්වල සතික් දෙකක් ගමෙන් ඈත්වෙලා ඉන්නව..මොකක්ද අපේ ක්‍රමේ තියෙන වරද???

    උබලගෙ දෙයියගෙ මහ දෙවොලට හෙන ගැහුව කියල අපි මොනා කරන්ඩද පොන්ස් , අපිට තෙරුවණ් සරණ තියෙනව..


    Ethakota Dalada Maligaavatath vuney aekada???
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ශඩ් ශාස්තෲවරුන් ගෙන් පැවතෙන් උන් සෙට් එකක්. බෞද්ද උනාට කල්පනා කරන්න මොලේ දෙන්න බෑනෙ. :rolleyes::rolleyes::rolleyes:
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    එළ වැඩ ක්.. වත්තට වතුර දා ගන්න පුළුවන්.....
    දවසට කී පාරක් දානවද ?......

    අඩෝ බැරි වෙලවත් ඔය වන්ඩ් ය බිම වැ ටුනොත්.... උගේ අම්මට #;#;# @@#

     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    Dan ape leddu 300k awa nam ape health system eka collapse neme ait goda gannama bari wenawa. Api me uda pannata ape economy eka wena watenna thanak na. Api dan apocalypse ekaka inna nisa apita eka mathaka na/therenne na. Adambara wewi innawa sudda behethak hoyala denakam. Dan uba kiyana widihata lankawa goda gihin tiyenna epai??
    Luck ekata apita loku impact ekak na Corona walin anika e ratawal kela karagatta eken we leaned the lesson. Apita corona mulin awa nam api inna thana hithannawat ba me wenakota.

    FYI Mama Germany inne


    Suddanta issella Viyathmaga doctor kenek behethak hoyala aeka patientslata deelath ivarai kiyala thava thread ekaka giya. :lol::lol::lol::lol::lol:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අසූහාරදහසක් ධර්මස්කන්ධය යනු ඉතා ගැඹුරු, වඩාත්ම නිවැරදි වූ දෙයකි. පිරිත යනු ආරක්ෂා විධියකි.


    Sarcasm mchn oya :(

    ganan ganna epa :(



    mama kohomath meke inna dial ekka wath pita samaje inna dial ekka wath wada karanna tharka karanna yanne na
    therumak na kalae nasthiya withrayi.
    1.gif



    mata danena hagena hariyi kiyala hithena de mama karanwa pilipadinwa
    1.gif



    methana inne bahutharayk bauthiakwadin.
    ekayi bn mama ara widiyata damme.:dull:


    dan e wathura wala corona thiyenwanam mun kiyana hatiyata thawa sathi 2-3 kin lankawe minissu baraganakata corona hadeyi.:love::D


    wena monawa kiyannada bn ithin :D



    wawulage gedara giya nam ellila inna one:lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    ආඩම්බර වෙන එක නෙමේ බන් නිවැරදි දිවියක් ගත කරන්නයි ඕනේ. පේනවනේ ඇමරිකාවේ මිනිස්සු ගණන් ගන්නේ නැතුව ඉදල වෙච්ච දේ. දැන් බෙහෙත් නැතුව මැලේරියා බෙහෙතුත් දෙන්න හදනවා. ලංකාවේ මිනිස්සු ඉස්සර සෞඛ්‍යමත් ජිවිතයක් ගත කලේ සුද්දගේ බෙහෙත් වලින්ද? සත්තුන්ටත් බෙහෙත් කරපු ජාතියක් අපි. ලෝකේ තියන ඔක්කොම විස දුම් අහසට යවල, පරිසරය විනාස කරලා ලබන දියුණුවේ අවසන් ප්‍රතිපලය තමා මේ වගේ ව්‍යසන. අගහරුට යානා යැව්වට වැඩක් නෑ මේ වගේ වෙලාවක අසරණ වෙනවනම් විද්‍යාවේ දියුණුව මොකක්ද? විද්‍යාවට හැමදේම බාරදීලා ඉන්න එක නෙමේ පරිසරයත් එක්ක බැදිලා අධ්‍යාත්මික දියුණුවක් ලබන එකයි වටින්නේ.


    Vidyave diyunuvai local behethui dekama vatinava, hebei mevage velavaka vidyave diyunuva vadagath. SARS vagey viruses control kalata vidyave diyunuvata corona control karanna thaama bari vela. Science vala diyunuvata vagema virus ekak venas vela navatha aemata kadayimak nehe. Ewa dekama nitharama venas vevee (evolving) navatha navatha enava. (Aekaney hembirissaavata sadaakaalika behethak neththe),
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    මට කියපකො කොරෝනා සදහා තියෙන විද්යාත්මක ප්‍රථිකාරය මොකක්ද කියල??? ආන්න ඒක ඉස්සෙල්ලා පැහැදිලි කරල උබට පුලුවන් අහන්ඩ සිoහල ආයුර්වේදයේ මොකක්ද තියෙන ක්‍රමය කොරෝනා මර්ධනය සදහා කියල..

    ඒක නිසා උබ කියපන් මුලින් බටහිර විද්යාවේ මොකක්ද තියෙන ක්‍රමවේදය හෝ බෙහෙත කොරෝනා මර්ධනය කිරිම සදහා?????


    Malayriavata dunna (Lankave doctor kenek hoyagaththa) ennatha. Donald Trumputh apen passe dunnalu!
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    Malayriavata dunna (Lankave doctor kenek hoyagaththa) ennatha. Donald Trumputh apen passe dunnalu!

    ගොන් කතා කියන්න එපා....
    උබලා ඔක්කම ලොරි ටෝක්, හැබයි මුකුත් දන්නේ නැ.....

    සුවයවු කොරනා රෝගීන් ගේ රුධිර ප්ලාස්මා, ප්‍රතිදේහ විදිහට කොරෝනා රෝගීන්ට එන්නත් කිරීම තමා සාර්ථකම විසඳුම...

    දන්නේ නැත්නම් හොයලා බලපල්ලා....

    ගොන් කතා කියන්න එපා....

     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ශඩ් ශාස්තෲවරුන් ගෙන් පැවතෙන් උන් සෙට් එකක්. බෞද්ද උනාට කල්පනා කරන්න මොලේ දෙන්න බෑනෙ. :rolleyes::rolleyes::rolleyes:

    මිත්‍යාදෘෂ්ටික යා කියයි දැන් :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    බොහොම හොදයි ,ප්‍රතිශක්තිය වැඩි කරන්ඩ පුලුවන් බොහොම පහසුවෙන් සිoහල බෙහෙත් වලින්..විශේශයෙන් කැද වර්ග වලින්..

    උබට අපිට වඩා බටහිර විද්යාව දන්න IDH දොස්තර මහත්තයල කොළ කැද තමන්ගෙ ගෙදර ඉදන් හදන් ඇවිල්ල කොරෝනා ලෙඩ්ඩුන්ට දෙනව කියල උබ දන්නවද?????

    ඒක නිසා අපි ඇත්තට මුණ දෙමු ..අපිට වඩා දන්න IDH දොස්තර මහත්තයත් එහෙම කරනව නම් , ඇයි අපි මේ වාද ව්වාද කරන්නෙ ඇත්ත පිලිගමු..

    උබට ඩෙංගු හැදුනොත් ඕවා බිබී ඉන්නවද
    බටහිර බෙහෙත් නොබී
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කොහොමද සිංහල වෙදකම කොරෝනා රෝගියෙක් සාමාන්‍ය හෙම්බිරිස්සා උණ තියෙන රෝගියෙකුගෙන් වෙන් කරල අඳුන ගන්නේ?

    කොරෝනා රෝගියෙක් සිංහල වෙදෙක් ළඟට ගියොත්

    කෘතිමව වාතය දෙන්නේ කොහොමද?
    කෘතිමව දියර දෙන්නේ කොහොමද?
    නියුමෝනියා තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ?
    පෙණහළු නිරීක්ෂණය කරන්නේ කොහොමද?
    Blood pressure යාමනය කරන්නේ කොහොමද?

    මතුරපු තෙල් ටිකක් ගානවා
    ඒත් හරිගියෙ නැත්තන් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට යවනවා :rofl:
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කොහොමද සිංහල වෙදකම කොරෝනා රෝගියෙක් සාමාන්‍ය හෙම්බිරිස්සා උණ තියෙන රෝගියෙකුගෙන් වෙන් කරල අඳුන ගන්නේ?

    කොරෝනා රෝගියෙක් සිංහල වෙදෙක් ළඟට ගියොත්

    කෘතිමව වාතය දෙන්නේ කොහොමද?
    කෘතිමව දියර දෙන්නේ කොහොමද?
    නියුමෝනියා තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ?
    පෙණහළු නිරීක්ෂණය කරන්නේ කොහොමද?
    Blood pressure යාමනය කරන්නේ කොහොමද?

    රෝග නිධානෙටලු නෙ මුං බෙහෙත් දෙන්නෙ
    එතකොට මිනිහා සෙත්තපෝච්චි වෙලා ඉවරයි:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට ඩෙංගු හැදුනොත් ඕවා බිබී ඉන්නවද
    බටහිර බෙහෙත් නොබී

    ඩෙoගු වලටත් බටහිර බේතක් නැ පොන්ස්..ඩෙoගු වලට වීරසුරිය කන්ද පන්සලේ හාමුදුරුවො හදපු මහානුභාව සම්පන්න තෙලක් තියෙනව ඒක ගානව නලල දෙපැත්තෙ බොහොම ප්‍රතිඵල දායකයි..

    අනික ගස්ලබුකොළ යුශ දෙනව ඔය ඔක්කොම රජයේ රෝහල්වල දොස්තර ලබා දෙනවට කිසිම විරුද්ධ කමක් නැ.. එයාලත් කියන්නෙ තෙල් ගාන්න කමක් නැ..ගස්ලබු කොළ දෙමු පේට්ලට් 50 000 ට අඩු උන ගමන්, ඕන්න ඕකයි ඇත්ත තොපිල නොදන්නව නම් දැන් වත් දැනගනියවු...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඩෙoගු වලටත් බටහිර බේතක් නැ පොන්ස්..ඩෙoගු වලට වීරසුරිය කන්ද පන්සලේ හාමුදුරුවො හදපු මහානුභාව සම්පන්න තෙලක් තියෙනව ඒක ගානව නලල දෙපැත්තෙ බොහොම ප්‍රතිඵල දායකයි..

    අනික ගස්ලබුකොළ යුශ දෙනව ඔය ඔක්කොම රජයේ රෝහල්වල දොස්තර ලබා දෙනවට කිසිම විරුද්ධ කමක් නැ.. එයාලත් කියන්නෙ තෙල් ගාන්න කමක් නැ..ගස්ලබු කොළ දෙමු පේට්ලට් 50 000 ට අඩු උන ගමන්, ඕන්න ඕකයි ඇත්ත තොපිල නොදන්නව නම් දැන් වත් දැනගනියවු...


    තෙලෙන් ටිකක් පුකෙත් ගාගෙන පලයන් චන්ද වැඩවලට යද්දි. එතකොට STD වලින් බෙරෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෙලෙන් ටිකක් පුකෙත් ගාගෙන පලයන් චන්ද වැඩවලට යද්දි. එතකොට STD වලින් බෙරෙයි

    උබල ඉරිසියාවෙ කුහකකමේ නැහෙන්ඩ හැදුවට වැඩක් නැ..රජයේ සියලු රෝහල්වල දොස්තර මහත්තුරු ඉන්නෙ අපේ මතය හරි කියන තැන..දැක්කනෙ අර පාදෙණිය දොස්තර මහත්ත මොනාද කිවෙ දැක්කෙ නැත්තන් බලාගනින් රටම පිලිගන්න උගත් මනුස්සයෙක් මේ..

    පිරිත් පැන් වලට බයේ දගලන පිසාචයන්ටම පෙනියන්

    91230586_2681076318682187_8379119785882943488_o.jpg

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගුවනින් ඉසූ පිරිත් පැන් වලට හිනාවෙන, තවමත් යුරෝපයට ආවඩන මිනිසුන්, ඉදිරි දෙසතිය තුළ පිරිත් පැන් බීමට වුවද ඉඩ ඇත!